වයබ විශ්වවිද්‍යාලයේ උපකුලපතිකම හිගාකන වියත්මගේ මහාචාර්‍ය හරකා

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    වැඩ කරපු එකෙක්ට දෙන්නේ නැතුව දබර අමිලට දෙන්නඇ බන්,සන්නස්ගල unp එකට වැඩ කරන්නේ කසනවටද
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඕවට නඩු දාන්න බැරිද බන් එක්කෙනෙකුට favour කරන එකෙන් අනික් අප්ලිකන්ට්ලට අසාධාරණයක් වෙනවා කියලා?
    Uni eke votes lakunu kochara unath president kamati kenek tama path karanne
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    Pakshe venuven vada kalaama thama post denne. Sudusukama anuva nemei. Mainage "rajya sevava thara kireema" pitipasseth hethuva aeka thamai ehenam.