වයර්ලස් ඩිස්ප්ලේ (Intel Wireles Display-WiDi)

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Godak watinawa bro!:yes:Thanks apith 1kka share kalata:):cool:

    REP+++++++



    Can I run Intel® WiDi on my computer


    Good Post Machan.. :)

    අම්මා ෆට්ට නෙහ්

    අම්මට සිලි සිලි.........

    TFS >> REP+7 >>



    අඩෝ පට්ට භාන්ඩයක්නේ..
    තෑන්ක්ස් මචං විස්තරේට..

    අමතක නොකර දුන්නා ඔන්න මලක් වගේ 21+ රේප් :cool:

    බම්ප්....

    වටිනා පෝස්ටුවක් මචං
    REP+9

    avatar382996_40.gif

    Patta
    Rep


    ස්තුතියි හැමෝටම
    avatar382996_40.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    5th gen lap lankawata thawama awith ne neda. Dell inspiron 3543 5th gen processor ekak tiyenne. den thiyenne dell inspiron 3542 eka 4th gen.

    තාම ඇවිත් නෑ බන් ..

    නැකැත් රාල;17829478 said:
    වැදගත් සහෝ අපිටත් පුලුවන් වෙයි අනාගතේදී මේවයින් හඳහන් බලන හැටි විග්‍රහ කොරන්න...


    අඩේ එතකොට එන අයට තියෙන්නේ ස්ක්‍රින් එක දිහා බලන් ඉන්න


    ඒක තමා කුකුලොහ් කිව්වෙ ටීවී එකේ ෆර්ම්වෙයා එකෙන් එහෙම කරන්න පුළුවන් වෙන්න ඕනෙ කියල :baffled:
    ට්‍රිපල් ඉන්පුට් ඒව තියෙද බං ? :O

    USB , DVI, HDMI ,Anlog ඔය ඔක්කොම එකේ නම් තියන් එකක් නෑ බන් .. 2ක් වගේනේ එන්නේ අනේ මන්දා:sorry:

    Chromecast eke wenney ohoma scsne ekak nemy neda machan, api phone eke hari play karana video eka chromecast eken wenama e link ekata gihin pennanawa neda, nathuwa api phone eke play karana video eka chromecast eken TV ekata denney na mata mathaka widihata. Anyways TFS..Rep+

    ක්‍රොම් කාස්ට් එක රිසිවර් විදියට තමා වැඩ කරන්නේ. හැබයි මේ තාක්ශනයේ මුල් අවදිය ව්ගේ:)