වයරින් කේබල් වල ගණන්

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    ඇත්ත බ‍න්. මගෙ ලග වයර් රෝල් දෙකක් තියෙනවා අවුරුද්දකට විතර කලින් ගත්ත, වෙලාවට රිටර්න් කරේ නෑ..... කාට හරි 10කට වගේ දැන් දෙන්න පුලුවන් ;-);-)
     
    • Haha
    Reactions: kasun090354t

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    ඇත්තද බන් ඕක. මාත් දැන් ගන්න හිටියේ. සල්ලිත් තියන කම්මැලිකමට ගන්නේ නැතිව හිටියා
    Mama Danna pot ekakka parana price stock poddak thiyanawa. Earth wire ehema have..

    Main wire aluth price 460 per meter, 15amp walata ganna twin wire rola 21,000 new price
     
    • Like
    Reactions: kasun090354t