4WD event ekaka.ඔහොම සීන් එකක් උනා වින්ච් කරන්න ගිහින් කාලෙකට කලින්. දෙන්නෙක්ද කොහෙදෝ නැතිවුණා.
අඩෝ දැන් මතක් උනේ, කාලේකට කලින් මම දැක්කා, ජය ශ්‍රී මහා බෝධිය ට වෛරස් එකක් හරි මොකක් හරි disease එකක් හැදිලා, ඒක හොඳ කරලා තියෙන්නේ science and medicine ගැන knowledge එක තිබ්බ catjolic priest කෙනෙක්.උබලා අපහස කරනවා හින්ද තමයි අපි උබලටත් අපහස කරන්නේ දැන්, මතක නැද්ද උබලගේ එකෙක් ශ්‍රී මහා බෝදිය කැපුවා, බෞද්ධ යන් ව පන පිටින් බෙලි කපලා මරුවා
ඉතින් එහෙම උනා කියලා ගහට කරපු මහා විනාශය වහන්න බැහැ. බෝධි වෘක්ෂයේ 3/4 ක් ම අර මම කලින් කිව්වා කතෝලිකයා කපලා තිබුණා. දැන් බෝධි වෘක්ෂයේ ඉතිරි වෙලා තියෙන්නේ ඒ ශේෂ වූ කොටසින් වැවිච්ච අත්තක්අඩෝ දැන් මතක් උනේ, කාලේකට කලින් මම දැක්කා, ජය ශ්‍රී මහා බෝධිය ට වෛරස් එකක් හරි මොකක් හරි disease එකක් හැදිලා, ඒක හොඳ කරලා තියෙන්නේ science and medicine ගැන knowledge එක තිබ්බ catjolic priest කෙනෙක්.
අවුරුදු 200 විතර කලින් වගේ
The Sri Maha Bodhi, which is one of the most sacred relics for Buddhists worldwide, reportedly faced an unknown disease that threatened its health. When local botanists and scientists were unable to identify the cause or find a cure, the government at the time requested the assistance of Father Maurice James Le Goc, OMI.
Father Le Goc was a Catholic priest who was also a highly respected scientist and botanist. He was the rector of St. Joseph's College in Colombo and had a deep knowledge of tropical botany. He was able to diagnose the tree's ailment and provide a solution that helped to save the sacred tree. His contribution is well-documented and recognized in Sri Lankan history.
back up system/emergency brake තිබිල නැහැ වගේ. මොනවා තිබ්බත් විටින් විට ආරක්ෂාව සහතික කරන්න ඕනේ (safety inspection)ඒක හරිම ඛේදජනක සිද්ධියක්... ඔය වගේ එකකදි කේබල් එකක් කැඩෙන සම්භාවිතාවය වැඩියි කියන එක ඒක හදද්දිම කල්පනා කල යුතු දෙයක්. මේකෙ එහෙම දෙයක් කල්පනා කරල නැති දෙයක් තමයි පේන්න තියෙන්නෙ. ඕක දැකල තියෙනව. දැක්කම මේක තාමත් පාවිච්චි කරනව කියල කිව්වම හිතාගන්නත් බෑ. කැලයක් ඇතුලෙනෙ. සමහර කොටස් යකඩ. මලකඩ කාපුවත් තියෙනව. ඒත් කේබල් එකක් කැඩෙන්න තරම් ඒක දුර්වල වෙන්න සැලකිය යුතු කාලයක් ගිහිං ඇති. බැරි වෙලා හරි එහෙම දෙයක් වුනොත් කියල හිතල ආරක්ෂාවට Emergency break එකක් වැදිලවත් නවතින්න ක්‍රමයක් සැලසුම් වෙලා තිබුණ නම් ඔය වගේ දෙයක් නොවෙන්න තිබුණ. Elevetor වලත් ඒ දේම තමයි තියෙන්නෙ. ඒකත් fail වුනොත් ඉතින් විකල්පයක් නැහැ. නමුත් බරපතල හානිය අවම කරගන්න emergency break කියන එක තියෙන්න ඕනෙ. නැත්තං ඉස්සර කාලෙ ඩක්කු වල තිබුණ වගේ ලීවර් එකක් ඇදගෙන ඉන්නකොට බ්රේක් වෙන්න වගේ දෙයක් හරි. එහෙම දෙයක් හරි මේකෙ තිබිලම නැහැ පේන විදිහට. මේක පල්ලෙහාටම ඇවිල්ලලුනෙ... මොනතරම් වේගෙන් එන්න ඇද්ද පල්ලෙහාට එද්දි? ඒක නම් හිතාගන්න බැරි ලොකුම ලොකු අවාසනාවන්ත දෙයක්.
මේ වීඩියෝ එක දැකපු වෙලාවේ ඉඳන් මට හිතුන දෙයක් ඕක.. අඩුම තරමේ අර කානිවල් වක වගේ යටින් ලොක් වෙන රෝලක් වත් තියෙන්න එපැයි. මේක මේ බටයක් උඩ රෝද යන එකක් විතරයි.. අඩුම තරමේ උඩිනුයි යටිනුයි ලොක් වෙන්න හදල තිබ්බනම් පීල්ලට, ලොකු ඩමේජ් එකක් වෙන් නැතුව බේරෙන්න තිබ්බා.... මේකේ මෝටර් කේබල් ඒවා දැක්කහම ලෝ බජට්ම ප්‍රොජක්ට් එකකුත් නෙමේ.. ඔය ඩක්කුව පිහිල්ලට ලොක් කරන්න ඕනේ නම් උපරිම තව ලක්ශයක් යයි.. මේක හදපු මොකක් හරි ඉන්ජිනේරින්ග් කොම්පැනියක් ගැන කිවුවා.. අඩුම උන්ට හිතන්න තිබ්බ මේක මෙහෙම හදනකොට කේබල් එක කැඩුනොත් මොකද්ද කරන්න වෙන්නේ කියල.. අඩුම පොඩි බ්‍රේක් සිස්ටම් එකක්.. නැත්තම් උඩට යන එක හැම වෙලේම ලොක් කරන බ්‍රේක් සිස්ටම් එකක්(පල්ලහාට ගියොත්).. කිසිම සේෆ්ටි වලට අදාල දෙයක් කරල නෑ..තව දෙයක් මිනිස්සු කරන්න බැරිම තැන අවදානම් ගන්නවා.. අද මම දෙක්කා වීල් එකක් ස්කූල් ලමයි 8ක් වත් හිටියද මන්දා..ඒක හරිම ඛේදජනක සිද්ධියක්... ඔය වගේ එකකදි කේබල් එකක් කැඩෙන සම්භාවිතාවය වැඩියි කියන එක ඒක හදද්දිම කල්පනා කල යුතු දෙයක්. මේකෙ එහෙම දෙයක් කල්පනා කරල නැති දෙයක් තමයි පේන්න තියෙන්නෙ. ඕක දැකල තියෙනව. දැක්කම මේක තාමත් පාවිච්චි කරනව කියල කිව්වම හිතාගන්නත් බෑ. කැලයක් ඇතුලෙනෙ. සමහර කොටස් යකඩ. මලකඩ කාපුවත් තියෙනව. ඒත් කේබල් එකක් කැඩෙන්න තරම් ඒක දුර්වල වෙන්න සැලකිය යුතු කාලයක් ගිහිං ඇති. බැරි වෙලා හරි එහෙම දෙයක් වුනොත් කියල හිතල ආරක්ෂාවට Emergency break එකක් වැදිලවත් නවතින්න ක්‍රමයක් සැලසුම් වෙලා තිබුණ නම් ඔය වගේ දෙයක් නොවෙන්න තිබුණ. Elevetor වලත් ඒ දේම තමයි තියෙන්නෙ. ඒකත් fail වුනොත් ඉතින් විකල්පයක් නැහැ. නමුත් බරපතල හානිය අවම කරගන්න emergency break කියන එක තියෙන්න ඕනෙ. නැත්තං ඉස්සර කාලෙ ඩක්කු වල තිබුණ වගේ ලීවර් එකක් ඇදගෙන ඉන්නකොට බ්රේක් වෙන්න වගේ දෙයක් හරි. එහෙම දෙයක් හරි මේකෙ තිබිලම නැහැ පේන විදිහට. මේක පල්ලෙහාටම ඇවිල්ලලුනෙ... මොනතරම් වේගෙන් එන්න ඇද්ද පල්ලෙහාට එද්දි? ඒක නම් හිතාගන්න බැරි ලොකුම ලොකු අවාසනාවන්ත දෙයක්.
Gon katha kiyanna epa broඉතින් එහෙම උනා කියලා ගහට කරපු මහා විනාශය වහන්න බැහැ. බෝධි වෘක්ෂයේ 3/4 ක් ම අර මම කලින් කිව්වා කතෝලිකයා කපලා තිබුණා. දැන් බෝධි වෘක්ෂයේ ඉතිරි වෙලා තියෙන්නේ ඒ ශේෂ වූ කොටසින් වැවිච්ච අත්තක්
If you don't believe me then just search it up!Gon katha kiyanna epa bro
Eya nisa thamai ada hamotama wada pudaganna sri maha bodhin wahanse ithuru wela thiyenne.If you don't believe me then just search it up!

Eya nisa thamai ada hamotama wada pudaganna sri maha bodhin wahanse ithuru wela thiyenne.![]()
ඌ ගිහිල්ල සුදු වෙන ඉන්ජෙක්සන් ගහගන්නමොකෝ උනේ අනුරාධ දවස් 2ක් 3ක්