වයරින් හෙල්ප්

54H4N

Well-known member
  • Feb 20, 2018
    184
    253
    63
    අපි රෙන්ට් එකට ඉන්න ගෙදර වයරිං අවුල්. දැං මාස ගානකට කලිං වතුර මෝටරේ පිච්චුනා. පිච්චුනා කියන්නෙ කොයිල් එක විතරක් පිච්චිලා නෙවෙයි මුලු මෝටරේම කර වෙලා යන්නම පිච්චුනා. පරන සෙන්ට්‍රික් මෝටරයක්. හැබැයි බ්‍රේකර් එකක්වත් ට්‍රිප් එකවත් ඕෆ් වුනේ නෑ. ට්‍රිප් එකේ ටෙස්ට් බට්න් එක එබුවට ඕෆ් වෙන්නෙත් නෑ. බ්‍රේකර් 3ක් තියෙනව හිර වෙලා වගේ තියෙන්නෙ. අතින් පහලට දාන්නත් අමාරු සයිස්. මෝටරේ ලිඳ ලඟ කොන්ක්‍රීට් පෙට්ටියක දාල නිසා සද්දෙ ඇහෙන්නෙත් නෑ. මේක උන දවසෙ අපිට කර ගඳක් ආවා. පස්සෙ වෙන මෝටරයක් ගෙනත් දැම්මම ඒ වයර් වලින් කරන්ට් එක එන්නෙ නෑ. ඒ නිසා එලියෙ ලයිට් එක්කින් මෝටරේට කරන්ට් එක දීල තියෙන්නෙ දැං.

    කලිං මෝටරේට දාල තිබ්බෙ ඉන්ඩිකේටර් එක තියෙන ස්විච් එකක්. ඩබල් පෝල් ස්විච් කියල තමා නෙට් එකේ බැලුවම තිබ්බෙ. දැං අද ඒ ස්විච් එක ඕෆ් කරල තියෙද්දිත් ඉන්ඩිකේටර් එක පත්තු වෙනව.

    මං අද නිකං ටෙස්ටර් එක තියල බැලුව ප්ලග් වලට. හැම එකේම නිවුට්‍රල් එකේ තමයි කරන්ට් එක එන්නෙ. ප්ලග් වල ස්විච් ඕෆ් කරත් නිවුට්‍රල් එකට ටෙස්ටරේ පත්තු වෙනව.

    දැං අර ඉන්ඩිකේටර් එක පත්තුවෙන එක වෙන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් කියන්න පුලුවංද?

    එදා මෝටර් එක පිච්චුන වෙලේ වයරුත් උනු වෙලා ෂෝට් වෙලා තියෙන්න පුලුවන් නේද?

    වයරින් කරන කෙනෙක් ගෙන්නල පෙන්නන්න ඉන්නෙ හෙට.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,239
    77,122
    113

    Karana labbak uta kiyala kamaththa aran karapan. Naththan umbata oka athin kite wela tama natara wenne.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,702
    9,034
    113
    වතුර මෝටරයක් පිච්චිලා කර වෙනකම් බේකර්, ටිප් ස්විච් ඔෆ්ෆ් උනේ නෑ කියන්නේ ගෙදර වයරින් එකේ ලොකු අවුලක් තියෙනවා නේද?
    ගෙවල්වල අයිතිකාරයට කියල හරියට හදාගනින්, ඕක උබ අතගහන්න යන්න එපා, පොඩි උන් ඉන්නවනම් පරිස්සමින්..
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    මෝටරය තව කල් use කරන්න ඕන නම් දැන්ම ඔය current line එක ගලවන්න.trip switch,breakers මාරු කරන්න මේවා මාරු කරන්නෙ නැතුව ගෙදර current line අදින්න යන්න එපා මැරෙනකන් වදිනවා current එක.
     
    • Like
    Reactions: 54H4N and Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,918
    15,743
    113
    Ursa Major
    I think some switches may have been wired incorrectly, which means the live loop is connected to the neutral somewhere. So test all the switches. And be careful.
     
    • Like
    Reactions: 54H4N