වයසක කෙනෙක්ට radio එකක්

freethinker

Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    මචන්ලා වයසක කෙනෙක්ට අහන්න වැඩිය බට්න් එහෙම නැති සරල radio එකක් මොකක්ද හොඳ? අර චැනල් ටික ටියුන් කරලා සේව් කරන්න පුළුවන් preset බට්න් තියෙන එකක් නම් මරු (වාහන වල තියනවා වගේ). cd තියේ නම් වඩා හොඳයි.
    Ps: lankaawen ganna hoyanne. Ebay ewa epa.eyaata owa ganna therenne na.
     
    • Like
    Reactions: Ryan08

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63

    Innovex

    damro eke blapan


    hapo patta cheap quality me rahak na

    තැන්ක්ස් බොක්කලා බම්ප් ටිකට

    බැලුව මචන්. උන්ගේ හත්දාස් ගානකට තියෙන බුම් බොක්ස් එක තියෙනවා. ප්‍රශ්නේ ඩිජිටල් ටියුනින්. මට ඕන එයා අහන චැනල් 3-4 සේව් කරලා තියන්න පුළුවන් බට්න් තියෙන එකක්. එතකොට ඒ බට්න් ටිකට ලේබල් ටිකක් ගහල තිව්වම ඕන එක ඔබල අහගයි. තනියම ටියුන් කරගන්න ගියාම චෝර කරගන්නවා හැමදාම. කලින් සෝනි එකක් තිබුන. එක දැන් කැඩිලා.දැන් තියෙනේ එකෙත් ඩිජිටල් ටුනින්. හරියන් නෑ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඉනොවෙක්ස් එකක් තියෙනවා. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි. හොදට වැඩ.

    Capture.jpg