වයසට ගරු කරපන්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෑග් එක ඇරලා කියලද දන්නේ නෑ ඌ කීවේ

    හැබැයි කෑවා ඌ එලටම
    ------ Post added on Jun 27, 2024 at 8:31 PM
    පයින් සලකන්න තරම් සැර දෙයක් කියන්න ඇති.එක්කෝ මූ කුකුල් කේන්තිකාරයෙක් වෙන්න ඇති. එක්කෝ මුන් දෙන්නා කලින් දන්න කියන තරහාකාරයෝ වෙන්න ඇති.