වයසට නොයන බලූ පැටවුන්

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
වයසට නොයන බලූ පැටවුන්

බලු සුරතලුන් කෙතරම් ආදරණීය වුවත් ඔවුන්ගේ වැරදි අඩුපාඩු නම් බොහෝමයි.

සමහරු බල්ලන් බුද්ධියෙන් අඩු වන අතර සමහරුන්ට සෞඛ්‍යමය ගැටළු බොහෝමයක් පවතිනවා පමණක් නොව මිනිසුන්ට ආසාත්මිකතාද ඇති කරයි.


කෙසේ වෙතත් ඇරිසෝනා ප්‍රාන්තයේ පිහිටා ඇති ටිම්ෂෙල් ගොවිපලේ සිටින ජාන විද්‍යාඥයකු සහ ප්‍රජනක පශුවෛද්‍යවරයෙකු වන ලින්ඩා සහ ස්ටීව් රොජර්ස් විසින් මෙම අඩුපාඩු කිසිවක් නොමැති බලු වර්ගයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත.


කවා-පූ- චන් ලෙස නම් කර ඇති මෙම සුරතලා ,බලු වර්ග 3ක ජාන එක් කිරීමෙන් නිර්මාණය කර ඇති අතර මෙම සත්වයින් බුද්ධිමත්, සෞඛ්‍ය සම්පන්න , දීර්ඝ ආයු කාලයකින් යුත්, මිනිසුන්ට ආසාත්මික නොවන බලු වර්ගයක් වේ.


ඔවුන් පිළිබඳ විශේෂතම කාරණය වන්නේ ඔවුන් සදාකාලිකව බලු පැටවුන්ගේ ස්වරූපය ගැනීමයි. එනම් අවුරුදු 20 ක් පමණ ජීවත් වන මෙම සතුන් මිය යන තුරුම බලු පැටවකුගේ ස්වරූපය ගනියි.


මෙම බලු පැටවකු මිලෙන් ඇමෙරිකානු ඩොලර් 2,000ත් 3,500ත් අතර වනවා පමණක් නොව ඔවුන් කැමති වර්ණයකින් සහ කැරලි ගැසුනු හෝ වඩාත් කැරලි ගැසුනු ලෙස වෙනස් ලෝම වැස්මවල් දෙකකින් යුක්ත වේ.


වැඩි විස්තර හා පින්තුර
http://www.dailymail.co.uk/femail/a...ergenic-new-breed-NEVER-loses-puppy-face.html


මෙහෙම ගිහින් වයසට නොයන ළමයි නිර්මාණය කරයි ද?
8.gif
8.gif
8.gif
8.gif




උපුටා ගැනීම: මිරර්, ඩෙලිමේල්
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
කොස්තාපල්;15928190 said:

Thz machoo ..
11.gif
11.gif



:yes::yes::yes:

mama nam asa naha oya wage ballonta

:shocked:


11.gif


mamath oya wage ballanta aasa na pute :cool:

;);)


:rolleyes:

balloth dan Lamborghini car order karanawa wage ne :lol:

:rofl::rofl::rofl:

adddeee...
Marai ban


11.gif
11.gif
thz bro


:yes::yes::yes: