වයසට යනකොට හැමෝම මෙහෙමද ?
https://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2018/09/mahinda-gotabhaya-the-hindu.html
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා
යැයි ඉන්දියාවේ හින්දු පත්‍රය
සමග තමන් කිසිම අවස්ථාවක ප්‍රකාශ කළේ නැති බවත් එය ම්‍රද්‍රණ දෝෂයක් හෝ මවාගත් දෙයක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.
කැබිතිගොල්ලෑව හල්මිල්ලකැටිය පුරාණ රජමහා විහාරස්ථානයේ පැවති දානමය පිංකමට පසුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ඒ ගැන විමසීමේදී මෙසේ කියා ඇත.
‘ඒක අමු බොරුවක්. මම එහෙම කිව්වේ නෑ. ඒක මවාගත්ත දෙයක්’