වයසට යාම වළක්වන දියවැඩියා බෙහෙත් (metformin)

Sen-lu

Well-known member
  • Ai bonne?
    සමහර කැන්සර් රිස්ක් අඩුවෙනව, ෆැට් ස්ටෝර්වෙන එක අඩුවෙනව, මැටබොලිසම් එක ඉම්ප්රූව් වෙනව , වයසට යන එක පාලනයවෙනව, ශුගර් එන්න තියෙන ඉඩ අඩුවෙනව ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඕක ගැන කරපු රිසර්ච් ගොඩක් තියෙනව ඒව බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    සමහර කැන්සර් රිස්ක් අඩුවෙනව, ෆැට් ස්ටෝර්වෙන එක අඩුවෙනව, මැටබොලිසම් එක ඉම්ප්රූව් වෙනව , වයසට යන එක පාලනයවෙනව, ශුගර් එන්න තියෙන ඉඩ අඩුවෙනව ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඕක ගැන කරපු රිසර්ච් ගොඩක් තියෙනව ඒව බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්.

    Intermittent fasting does all of that for zero cost and at a relatively lower risk 😇
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,979
    10,146
    113
    Dr. Andrew Sinclair එහෙම ඕක ගැන නිතරම කතාවෙනව. පොරගෙ පොඩ්කාස්ට් එක බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මට blood sugar නැතත් මමත් දැන් metfomin use කරනව.

    Studies says otherwise පැණිවෙදෝ.
    ------ Post added on Nov 1, 2023 at 9:14 PM
    හූබමන් ද?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    සමහර කැන්සර් රිස්ක් අඩුවෙනව, ෆැට් ස්ටෝර්වෙන එක අඩුවෙනව, මැටබොලිසම් එක ඉම්ප්රූව් වෙනව , වයසට යන එක පාලනයවෙනව, ශුගර් එන්න තියෙන ඉඩ අඩුවෙනව ඔය වගේ හේතු ගොඩක් තියෙනව. ඕක ගැන කරපු රිසර්ච් ගොඩක් තියෙනව ඒව බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්.
    Side effects ndda
    Doctor knkgen ahlada gatte oka
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,656
    113
    Auckland
    තව එකෙක් ඉන්නව හොලිවුඩ් පිස්සෙක් ඌ එක එක එලවලු පලතුරු අබරලා තලපයක් හදල වේල් තුන කන එකෙක් වයසට යන එක නතරකරගන්න කියල.

    අනිත්‍ය කියන එක තේරුම් අරන් ආතල් එකේ ජීවත් වෙන විදියක් බලපල්ල හුත්තනේ :lol:
     
    • Wow
    Reactions: sakuntha1996

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,491
    3,069
    113
    Dr. Andrew Sinclair එහෙම ඕක ගැන නිතරම කතාවෙනව. පොරගෙ පොඩ්කාස්ට් එක බැලුවනම් හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මට blood sugar නැතත් මමත් දැන් metfomin use කරනව.

    Studies says otherwise පැණිවෙදෝ.
    ------ Post added on Nov 1, 2023 at 9:14 PM
    තාම use කරනවද? Dose එක මොකද්ද