වයසට වැඩිය අඩු පෙනුමක්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,426
    75,134
    113
    උබනෙ නැට්ට පාගගෙන උබට අනිත් උන් බැනපුවට මාව අල්ලගත්තෙ.


    Thanks

    මමනම් ලස්සනයි, පිරිමියෙක් . අමුතුවෙන් එක්ස්පෝස් වෙන්න දෙයක් නෑ, මේකෙ පරන උන්ගෙ වෙඩින් වලටත් ගිහින් තියනව මන් 2019ට කලින්. මේකෙ පරන උන් මගෙ වට්සැප් එකෙත් ඉන්නවා තාම RLT4U එහෙම. ඌ ලග මගෙ CV එක පවා තියෙනවා, මන් ඌත් එක්ක වැඩ කරලත් තියෙනවා. ඊයෙ පෙරේදා මේකට ජොයින් උන සෝෂල් පොබියා තියන උබලාවගේ සීනිපොන්නයන්ට ඕවා තේරෙන්නෙ නෑ.

    උබ එක්ස්පෝස් උනානම් කොහොමද, කලු කැත දත් පනුවොකාපු බාප්පා අතින් දූශනය වුන පොන්නයෙක්. හැමපැත්තෙන්ම කාලකන්නි උන ජීවිතයක්.


    ආසත

    ඉතින් පොන්නයො මන් ඒත්රේඩ් එකේම දාලා තිබ්බෙ ඒක වෙන එකෙක්ගෙ එකක්කියලා,
    අනික මේකෙ අනිත් උන්ට බැන්නට උබත් මොලේ පුකට බැහැපු එකෙක්, ඒකනෙ දැන් රහල් එක්ක දීගකන්නෙ මේකෙ.
    Andanna epa ponnayo 🤭 🤭
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687
    113
    වයසට වැඩිය අඩු පෙනුමක් ගන්න පුලුවන් ක්‍රම මොනවද?
    කෑම , විටමින්ස්?
    1712819082150.png
    seeyatanan no chance mona kalath
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    වයසට වැඩිය අඩු පෙනුමක් ගන්න පුලුවන් ක්‍රම මොනවද?
    කෑම , විටමින්ස්?

    මට 40 යි වයස පේන්නෙ ගොඩක් අඩුවෙන්. මිනිස්සු හිතන්නේ තාම ඉස්කොලේ යනවා කියලා. එකපාරටම ලාබාල පෙනුම හොඳයි කියල හිතුනට අවාසි ගොඩක් තියෙනව මචන්. වයස අඩුවෙන් පේනකොට කවුරුත් සීරියස් ගණන් ගන්නෙ නෑ. කඩේකට හරි වැඩක් කරගන්න තැනකට ගියොත් හරි රවට්ටන්න බලනවා වැඩියි. තමන්ට වඩා වයසින් ගොඩක් බාල අයත් මල්ලි කියල කතා කරන්නේ. එකම හොඳකට තියෙන්නේ කවුරුත් අන්කල් නොකියන එක විතරයි.

    හැබැයි ඉතින් වයස 28 ක වගේ පෙනුමක් තියෙන අයටනම් ඔය කියන අවුල් නැතුව ඇති. අසාමාන්‍ය විදියට පොඩි පෙනුමක් තිබුනොත් තමයි ප්‍රශ්නේ.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    This will work for sure

    1. සීනි පිටි කැම කන්න එපා/අඩු කරන්න
    2. ලොකු කැම වෙලක් ගන්න එපා, හොද කෑම වෙලක් ගන්න
    3. සතියට දෙපාරක්වත් exercise කරන්න
    4. Multivitamin එකක් ගන්න
    5. අවුවෙ යන්න එපා, sun screen cream පාවිච්චි කරන්න
    6. stress අඩු කරගන්න පුලුවන් විදියට lifestyle එක හදාගන්න
    හරියට කලොත් වයසට යනබව පේන්නෙ නෑ
     
    • Like
    Reactions: Splash_smart