වයසෙ රහස ☺☺☺

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,435
    113
    වයසක මිනිසෙක් මුහුදු වෙරළේ ඉතා සතුටින් විවේක සුවයෙන් පසුවනු දුටු තරුණයෙක් ඔහු වෙත සමීප වී මෙසේ ඇසීය
    "ඇත්තටම ඔබ ඉතා සතුටින් පසුවන බව අපට පේනවා .. ඇත්තෙන්ම මෙච්චර කාලයක් සතුටින් ගතකිරීමේ රහස මොකද්ද?"
    "මම දවසට සිගරට් පැකට් 3 ක් බොනවා.සතියකට අරක්කු බෝතල් 10 ක් විතර ඉවර කරනවා"
    "හිතන්නත් පුදුමයි දැන් ඔබේ වයස කීයක් විතර වෙනවද?"
    "අවුරුදු විසි හයයි"

    ************************

    කුඩා ළමයෙක් බංකුවක් උඩ වාඩිවී ලොකු චොකලට් පාර්සලයක් කණු දුටු මහල්ලෙක් ඔහුට අවවාදයක් දෙන්නට සිතුනි .

    "පුතා දන්නවද මගේ සීය අවුරුදු 104 ක් ජීවත් වුන..හැබැයි එය එහෙම ජීවත් වුනේ චොකලට් කල නම් නෙවේ."
    "එක මන් දන්නවා" කුඩා ළමය පිළිතුරු දුන්නේය
    "ඔය කොහොමද එක දන්නේ?"
    "ඒ සීය අනුන්ගේ දේවල් හොයන්න නැතුව ඉන්න ඇති "

    ************************

    වයස අවුරුදු සීයක් ඉක්මවූ පුද්ගලයෙකු ජීවත් වීමේ රහස පිලිබදව පුවත් පත් වාර්තා කරුවෙකු විමසීය
    "පුතා හේතු 2 ක් තියෙනවා..එකක් තම මම හැමදාම රතු වයින් වීදුරුවක් බොන එක .. එක හදවතට හොදයි.."
    "එතකොට අනිත් එක ?"
    "මම ටයිටැනික් නැවේ යන්න ඉන්නකොට ඉඩ නෑ කියල මාව බැස්සුවා "

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වයස අවුරුදු සීයක් ඉක්මවූ පුද්ගලයෙකු ජීවත් වීමේ රහස පිලිබදව පුවත් පත් වාර්තා කරුවෙකු විමසීය
    "පුතා හේතු 2 ක් තියෙනවා..එකක් තම මම හැමදාම රතු වයින් වීදුරුවක් බොන එක .. එක හදවතට හොදයි.."
    "එතකොට අනිත් එක ?"

    "මම ටයිටැනික් නැවේ යන්න ඉන්නකොට ඉඩ නෑ කියල මාව බැස්සුවා "

    :lol::lol::lol: