වයස අවුරුදු 66 ක

Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43
    මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වයස අවුරුදු 66 ක පුද්ගලයකු බැවින් ඔහුට මහ බැංකු අධිපකති ධූරය ලබාදීමට විරුද්ධ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය අද කැදවා තිබූ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්. අවුරුදු 65 ඉක්මවූ කිසිවකුට විධායක තනතුරක් දැරීමේ මානසික ශක්තියක් නොමැති බවයි උදය ගම්මන්පිල මහතා පවසන්නේ. ඒ අනුව කිසිදු විධායක ධූරයක් සදහා අවුරුදු 65 ඉක්මවූවකු පත් නොකළ යුතු බවයි ඔහු කියා සිටියේ.
    කෙසේ වෙතත් විචාරකයින් පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයාට අවුරුදු 66 දී එම ධූරය දැරිය නොහැකි නම් උදය ගම්මන්පිල මහතාගේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ප්‍රධානියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටද එම තර්කය අදාළ විය යුතු බවයි. ගම්මන්පිල මහතාගේ තර්කය නිවැරදි නම් 70 වන වියේ පසුවන රාජපක්ෂ මහතාට මෙන්ම පාර්ලිමේන්තුවේ බහුතරයකටද දේශපාලන කිරීමේ අයිතිය පවා නොමැති බවයි අදාළ වාර්තා වැඩිදුරටත් සදහන් කළේ

    ගොම්බන් පිල :P:P:P:P
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,309
    113
    අවුරුදු 70 නාකින්ට පුලුවනම් 65 යට අයි බැරි ?
     

    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    Oya Ponnaya mokatada kamathi une...?? Mona Project eka karath oka Udalla dapu ekamane kare...ratata hena gahuweth mahinda mahaththayata oya kala dasawa giyeth menna me wage sakkili deshapalakayo nisa