වයස හෙල්ප් - මොකද උනේ :(

Sithira87

Member
Sep 5, 2018
137
16
0
අසනිපේ මෙතන දැම්මොත් මාව එක්ස්පොස් වෙනවා මචන්. මොලේ පොඩි කේස් එකක් තියෙන්නේ.

Ok awulak ne. Hope you'll be ok.
Dan wife kenek nadda
 
ksavi1990

Member
Jul 24, 2018
80
13
0
Ok awulak ne. Hope you'll be ok.
Dan wife kenek nadda

අර කෙල්ල මගෙන් ඩිවොස් වෙන්න ඔනි කිවුවෙ මම මාස හයකට වඩා ජිවත්වෙන්නෙ නැ ඔත්පල වෙනවා එතකොට එයාගේ ජිවිතෙත් අසරනවෙනවා, ලෙඩෙක් එක්ක ජිවත්වෙන්න බැ කියාගෙන. ලෙඩ දුක් මිනිස්සුන්ට කියකියා හැදෙන්නේ නැ නේ බන්. ප්‍රශ්න එනවා ප්‍රශ්න යනවා. මගේ ලෙඩෙ කොහොමත් හොද වෙන්නේ නැහැ. බෙහෙත් බොන්න ගියොත් බෙහෙත් වලට ඇබ්බැහිවෙලා බෙහෙත් නැතිව ඉන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ. ලෙඩෙ මගේ නෙවෙයි වගේ මම ජිවත් වෙනවා.

දැන් නම් වයිෆ් කෙනේක් විතරක් නෙවෙයි බබෙකුත්:love: ඉන්නවා මචන්.
 
udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මීට දවස් දෙකකට කලින් මම මේක දැම්මා,,https://elakiri.com/forum/showthread.php?t=1869649

    කිව්වා වගේ මම කෙල්ලගේ අම්මව හම්බුනා ඉස්කෝලෙටම ගිහින්,,

    මට ඊයේ දවස හීනයක් වගේ බ්න්,,

    පෙරෙදා රැට කාවට පස්සෙ මම ප්ලෙන්ට්යක් වත් බිව්වේ නෑ,,ගල් බාගයක් ගැහුව ස්පිර්ට් එකක් එකක් එක්ක ගොලිෆ් 20ක් විතර බිව්වා,,

    මම කෙල්ලගේ අම්මගෙන් අහුව අහුව කියන්න පුලුවන් හැම විදියටම කිව්වා ඒත් ඇකමතී,,

    මම ඒ පාර ඇවිත් කෙල්ලගේ හොස්ට්ල් එක ලගට කෙල්ලව මීට් උනා,,

    අනේ හීනෙකින්වත් හිතපු දෙයක් නෙමී බ්න් කෙල්ලා කිව්වේ ,,, ඇත්තටම වයස නිසා නෙමී අකැමති වේලා තියෙන්නේ ,,,

    මගේ හාට් එකෙ සිදුරක් තිබ්බා,,ඒක පොඩි කාලේම ඔපරෙට්න් කරල හොදයි..තාම දිනපතා මම බෙහෙත් බොන්වා,,මාස 6 ක්ට වතාවක් කිනික් යන්වා,,

    කෙල්ල ටත් ලෙඩක් තියලූ ජාන වලින් එන හිමොග්ලොබින් අඩු වෙන ප්‍රශ්නයක්,,

    කවද හරි එයයි මමයි හදන ලමයෙක්ට අපි දෙන්නගේම ලෙඩ් එන්න පුලුවන්ලු..

    මට කරකියාගන්න දෙයක් නැති උනා බ්න්,මම අඩල අඩ්ල අයේ මම කරදර කර්න්නේ නෑ කියල හොස්ට්ල් ඇවිත් බීල නිදා ගත් තා,,

    මම හරිම අසර්නයි බ්න් මම කාට කිය්ඳ බ්න්,, කෙල්ලගේ අම්ම හම්බෙන්න කලින් මම පන්ස්ල් ගිහින් වැදලා ග්යේ බ්න්..හම්බෙන හැම පන්සල්ටම පඩුරු දදා වැද වැද ග්යියේ බ්න්..

    අනේ මම කකුල් දෙක අල්ලලා වැදලා කිය්නවා අනේ මෙක ගැන දැන්න කෙනෙක් හරි ,,මේ සම්බ්තව දන්න හොද ඩොකෙක් ඉන්න්ව නම් මට කියහන්,බොහොම පින් අඩුම තරමේ බම්ප් එකක් හරි දාග්නෙ යන්න
    හොස්ටල් කිව්ව කැම්පස් එකේ ,,ෆ්යින්ල් year

    තෙරුමක්ම නෑ නේ බ්‍රෝ.
    උබේ හාර්ට් එකේ නෙවේ හිලක් තියෙන්නේ ...මොලේ..:D:D

    කෙල්ලෙක් ගැන හිතන්න කලින් උබේ අඩුපාඩු හදා ගනින්, එතකන් අතේ ගහපන්.
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    ඔවුවා ගොන් පාට් මල්ලි. උබට අවුල්යයි මෙහෙම කිවුවම. ඩොන්ට් වොරි. ගැනු ජාතිය ඔහොම්මම තමයි පොඩි හරි රිස්ක් එකක් තියෙ නම් අවදානමක් ගන්නේ නැ. එකම අවුල උබේ ලෙඩේ.උබේ වයස අඩුකම වත් එකිට තියෙනවයි කියන ලේ කේස් එකවත් නෙවෙයි. ලේ කේස් එක ගොඩක් වෙලාවට උබේ හිත හදා ගන්න දාපු පොයින්ට් එකක්. එ එකි උබට තාමත් ආදරේ නිසා. මගේත් එක කෙල්ලෙක් මාව දාලා වෙන එකෙක්ව බැන්දේ එකිට තැලිසිමියා තියෙනවා කියලා බයිලයක් ගහගෙන. පස්සේ මාසයක් යන්න කලින් එකි ගෙදරින් සෙට් කරපු වෙන එකෙක්ව බැන්දා. දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා. පස්සේ මම ප්‍රපොසල් එකකින් සෙට් වෙච්ච කෙල්ලෙක් එක්ක එන්ගෙජ උනා. උබට වගේම මටත් පොඩි ලෙඩක් තියෙනවා. එක වයසත් එක්ක වැඩිවෙන්න පුලුවන් රිස්ක් එකක් තියෙන ලෙඩක්. මම එ ලෙඩේ ගැන මුලින් එකිට කිවුවේ නැ කියලා එකි ඩිවොස් වෙන්න ඔනි කිවුවා. මම දෙපාරක් හිතුවෙ නැ උසාවි ගිහින් ඩිවොස් උනා. ලෙඩක් පොයින්ට් එකට අරගෙන උබව එපා කියනවා නම් උබට තවත් හිතන්න දෙයක් නැ කොල්ලෝ.. අපේ ජිවිත වලට කාලෙන් කාලෙට එක එක විදිහෙ අය එනවා. එනවා වගෙම අපහු යනවා. දැනගෙන ජිවත් වෙයන්. පිස්සෙක් වගේ සිගරැට් බොන්නයි අරක්කු බොන්නයි පුරුදුවෙන්න එපා.මොකද උබ මෙ වයසෙදි බොන්නේ උබෙ සල්ලි වලින් නෙවෙයින්නේ. උබේ අහින්සක අම්මගෙයි තාත්තගෙයි සල්ලිවලින්නෙහ්. හරියට එක්සැම් ටික ගොඩදාගෙන බැන්ක් එකවුන්ට් එක ගොඩදාගනින්. ගිය අයත් පස්සෙන් එනවා අත්දැකිමෙන් කියන්නේ. උබට ජය.

    :yes::yes::yes::yes:
     
    Sithira87

    Member
    Sep 5, 2018
    137
    16
    0
    අර කෙල්ල මගෙන් ඩිවොස් වෙන්න ඔනි කිවුවෙ මම මාස හයකට වඩා ජිවත්වෙන්නෙ නැ ඔත්පල වෙනවා එතකොට එයාගේ ජිවිතෙත් අසරනවෙනවා, ලෙඩෙක් එක්ක ජිවත්වෙන්න බැ කියාගෙන. ලෙඩ දුක් මිනිස්සුන්ට කියකියා හැදෙන්නේ නැ නේ බන්. ප්‍රශ්න එනවා ප්‍රශ්න යනවා. මගේ ලෙඩෙ කොහොමත් හොද වෙන්නේ නැහැ. බෙහෙත් බොන්න ගියොත් බෙහෙත් වලට ඇබ්බැහිවෙලා බෙහෙත් නැතිව ඉන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ. ලෙඩෙ මගේ නෙවෙයි වගේ මම ජිවත් වෙනවා.

    දැන් නම් වයිෆ් කෙනේක් විතරක් නෙවෙයි බබෙකුත්:love: ඉන්නවා මචන්.

    Adooo supiri. Subapathum broo
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තෙරුමක්ම නෑ නේ බ්‍රෝ.
    උබේ හාර්ට් එකේ නෙවේ හිලක් තියෙන්නේ ...මොලේ..:D:D

    කෙල්ලෙක් ගැන හිතන්න කලින් උබේ අඩුපාඩු හදා ගනින්, එතකන් අතේ ගහපන්.

    :yes::yes::yes:
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    godak kello bru krnne ewata ammlath udau krnwa mtath auduru gank kellek sira love krgena idiya e kellge ammath dangena idiye ammth kamthen idiye onna dn eki mawa athrala unge paththe para hadnwa eke supervisor knk ekka set wela eka amma dnnwa dn ekata amma support dn mwa ganan ganewath na oya kello wiswasa krnda ba bn. hoyla blhan godak welwata oya kathwa bru wenda thwa tika kalekin hambei wena ekek ekka inwa. oka amthka krhan kohoma hari.

    ehemda,,ane mma try karnwa macn,,ane manda bn pissu wage mata nam
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඔහොම සීන් එකක් මගෙ යාලුවෙකුටත් උනා.. හැබැයි ටිකක් වෙනස් විදිහකට.උට කෙල්ල කියල තිබුනේ ඒකිට පිලිකාවක් ඒකිගෙ නහයෙන් ලේ එනවා කියල ඒකි නහයෙන් ලේ එන පින්තූරත් අපේ එකාට එවල තිබුනා..("අර Music video වල වෙන්නේ ඔය වගේ සීන්") ඒත් අරූ සිරාම ඒකිට ලව් නිසා ඇත ඇරියේ නෑ.. හැබැයි කෙල්ල මග අරින්න ගත්තා.. ටික ටික. මමනම් කිව්ව ඕක බොරු කතාවක් කියන්නේ.. උබ Alart එකේ ඉදපන් කෙල්ල ගැන කියල.. පස්සෙ ටික දවසකින් මේකි වෙන එකෙක්ව කසාද බැන්ද.. දැන් උන් හොදට ඉන්නවා පිලිකාත් නෑ මොකුත් නෑ..

    එනිවේ මම කියන්නේ නෑ උබේ එකත් ඒ වගේ වෙයි කියල ඒත් කොකටත් හදිස්සි නොවී වැඩ කරපන්.. ඒකි සිරානම් උබල දෙන්න එක්ක කතාකරල ඕක විසදුමක් ගනින් ඩොකෙකුත් හම්බ වෙලා.. මොලේ පාවිච්චි කරල වැඩකරපන්..
    "යමෙක් ස්ත්‍රියකට අදික ලෙස ආලය කරන්නේද ඔහුට ඈගේ කිසිදු වරදක් නොපෙනේ..."
    ehemda,,,balamuko macn,,bohoma pin ubata reply karta
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    ඔවුවා ගොන් පාට් මල්ලි. උබට අවුල්යයි මෙහෙම කිවුවම. ඩොන්ට් වොරි. ගැනු ජාතිය ඔහොම්මම තමයි පොඩි හරි රිස්ක් එකක් තියෙ නම් අවදානමක් ගන්නේ නැ. එකම අවුල උබේ ලෙඩේ.උබේ වයස අඩුකම වත් එකිට තියෙනවයි කියන ලේ කේස් එකවත් නෙවෙයි. ලේ කේස් එක ගොඩක් වෙලාවට උබේ හිත හදා ගන්න දාපු පොයින්ට් එකක්. එ එකි උබට තාමත් ආදරේ නිසා. මගේත් එක කෙල්ලෙක් මාව දාලා වෙන එකෙක්ව බැන්දේ එකිට තැලිසිමියා තියෙනවා කියලා බයිලයක් ගහගෙන. පස්සේ මාසයක් යන්න කලින් එකි ගෙදරින් සෙට් කරපු වෙන එකෙක්ව බැන්දා. දැන් ලමයි දෙන්නෙකුත් ඉන්නවා. පස්සේ මම ප්‍රපොසල් එකකින් සෙට් වෙච්ච කෙල්ලෙක් එක්ක එන්ගෙජ උනා. උබට වගේම මටත් පොඩි ලෙඩක් තියෙනවා. එක වයසත් එක්ක වැඩිවෙන්න පුලුවන් රිස්ක් එකක් තියෙන ලෙඩක්. මම එ ලෙඩේ ගැන මුලින් එකිට කිවුවේ නැ කියලා එකි ඩිවොස් වෙන්න ඔනි කිවුවා. මම දෙපාරක් හිතුවෙ නැ උසාවි ගිහින් ඩිවොස් උනා. ලෙඩක් පොයින්ට් එකට අරගෙන උබව එපා කියනවා නම් උබට තවත් හිතන්න දෙයක් නැ කොල්ලෝ.. අපේ ජිවිත වලට කාලෙන් කාලෙට එක එක විදිහෙ අය එනවා. එනවා වගෙම අපහු යනවා. දැනගෙන ජිවත් වෙයන්. පිස්සෙක් වගේ සිගරැට් බොන්නයි අරක්කු බොන්නයි පුරුදුවෙන්න එපා.මොකද උබ මෙ වයසෙදි බොන්නේ උබෙ සල්ලි වලින් නෙවෙයින්නේ. උබේ අහින්සක අම්මගෙයි තාත්තගෙයි සල්ලිවලින්නෙහ්. හරියට එක්සැම් ටික ගොඩදාගෙන බැන්ක් එකවුන්ට් එක ගොඩදාගනින්. ගිය අයත් පස්සෙන් එනවා අත්දැකිමෙන් කියන්නේ. උබට ජය.

    ehemda,,,ow aiye,,,matath hitenwa itn ehemath weida kiyala mage ledeta akamthi nisa ehema kiwwa kiyala..balamuko aiye bohoma pin tnx
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    අර කෙල්ල මගෙන් ඩිවොස් වෙන්න ඔනි කිවුවෙ මම මාස හයකට වඩා ජිවත්වෙන්නෙ නැ ඔත්පල වෙනවා එතකොට එයාගේ ජිවිතෙත් අසරනවෙනවා, ලෙඩෙක් එක්ක ජිවත්වෙන්න බැ කියාගෙන. ලෙඩ දුක් මිනිස්සුන්ට කියකියා හැදෙන්නේ නැ නේ බන්. ප්‍රශ්න එනවා ප්‍රශ්න යනවා. මගේ ලෙඩෙ කොහොමත් හොද වෙන්නේ නැහැ. බෙහෙත් බොන්න ගියොත් බෙහෙත් වලට ඇබ්බැහිවෙලා බෙහෙත් නැතිව ඉන්න බැරිවෙන සීන් එකක් තියෙන්නේ. ලෙඩෙ මගේ නෙවෙයි වගේ මම ජිවත් වෙනවා.

    දැන් නම් වයිෆ් කෙනේක් විතරක් නෙවෙයි බබෙකුත්:love: ඉන්නවා මචන්.

    ehemda,,,nirrogiwa inna kiyla wish karnwa ,,all the best bro
     
    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    තෙරුමක්ම නෑ නේ බ්‍රෝ.
    උබේ හාර්ට් එකේ නෙවේ හිලක් තියෙන්නේ ...මොලේ..:D:D

    කෙල්ලෙක් ගැන හිතන්න කලින් උබේ අඩුපාඩු හදා ගනින්, එතකන් අතේ ගහපන්.

    monwa kiyala karnnda bn mama pana wage aadre karala dala yanna wenakota