වයස 18ට වැඩි කිසිවෙකුට......

විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ

  • දිය යුතුයි

    Votes: 11 34.4%
  • නොදිය යුතුයි

    Votes: 21 65.6%

  • Total voters
    32

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    අවුරුදු අසූවක් වෙන ටිල්වෙන්ට පක්ෂ ලේකම් කම දෙමු
     
    • Wow
    Reactions: nalin0001

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,192
    113
    Gotham City
    16 වෙනකන් නිකන් දීලා ඒ ලෙවල් ඉඳන් ගෙවල ඉගෙන ගන්න ඔනි .
    16 වෙනකන් දෙන අධ්‍යාපනයෙ ප්‍රතිසංස්කරණ කිහිපයකුත් වෙන්න ඔනි .
    ශිෂ්‍යත්වෙ 5 න් අයින් කරලා 8 ගෙන්න ඔනි .
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    16 වෙනකන් නිකන් දීලා ඒ ලෙවල් ඉඳන් ගෙවල ඉගෙන ගන්න ඔනි .
    16 වෙනකන් දෙන අධ්‍යාපනයෙ ප්‍රතිසංස්කරණ කිහිපයකුත් වෙන්න ඔනි .
    ශිෂ්‍යත්වෙ 5 න් අයින් කරලා 8 ගෙන්න ඔනි .
    ha batman (y)
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,580
    124,909
    113
    දෙහිවල
    මමනම් කියන්නේ දවසක උසස්පෙළ සමත් සියලුදෙනාට විශ්වවිද්‍යාල හෝ විද්‍යාපිට යන්න අවස්ථාවක් දෙන්න ඕන සම්මත කොන්දේසි යටතේ.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    මමනම් කියන්නේ දවසක උසස්පෙළ සමත් සියලුදෙනාට විශ්වවිද්‍යාල හෝ විද්‍යාපිට යන්න අවස්ථාවක් දෙන්න ඕන සම්මත කොන්දේසි යටතේ.
    ඊට පස්සෙ ඒ හැමෝටම ගරුපත්වීම් දෙමු
    එක ලමයට ගුරුවරු 3 දෙනා වගේ ආවම අධ්‍යාපනය දියුණුවෙයි
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    අනවශ්‍ය උපාධි වලට රජය වියදම් කරන එක 100% නැවතෙන්න ඕන ,

    රටට අත්‍යවශ්‍ය උපාධි වලට ඒ සල්ලි වියදම් කරා නම් හරි ,


    අනිත් දේ post grad වලට රජයේ සල්ලි වලින් ගිහින් පනින උන් හිරේ දාන ගානට නීති හදන්න ඕන .
    Special Medical විතරක් නෙමේ , හැම department එකකම වගේ උන්ට රජයෙන් post grad වලට සල්ලි දෙනවා රට ගිහින් කරන්න නිකන් නෙමේ උපාධිය ඉවර වෙනකන් ගෙදර අයටත් රට ඉන්න එක්ක වියදම් දෙනවා . ළමයිට එහෙ ඉගෙන ගන්න සල්ලි රජයෙන් දෙනවා ,
    එහෙම ගිහින් පනින උන් ඉන්නවා උපාධිය ඉවර වෙලා , සමහර උන් ඉන්නවා , උපාධිය ඉවර වෙලා ලංකාවට ඇවිත් අවුරුදු 2ක් විතර experience එකත් හදාගෙන හොඳම project වලට වැඩ කරල රජයේ පනින රට .
    උන්ව පැන්නොත් හිරේ දාන ගානට නීති ඕන
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960
    113
    වෘත්තීය පුහුණුව නම් නොමිලේ දුන්නත් කමක් නෑ
    නිදහස් අද්යාපනය දෙන්න ඕන නෑ. උන්ට student loan දෙන්න ඕනා, ඕනම් AL හොඳට පාස් වෙච්ච උන්ට ෆුල් schol, ඉටපසෙ උන්ට half schol සහ S3ට වඩා ගත්ත උන්ට student loan දෙන්න පුලුවන්. ඩෙග්‍රී අරන් රස්සාවක් කරනකොට ඒවා ආයි ගෙවන්න ඕනා,

    රට රස්සාවකට යනවානම් අරක full settle කරලා යන්න ඕනා.ඒ සල්ලි වලින් ආයි uni එක දියුනු කරන්න සල්ලි දානවා. ඔහොම කලාම බොරුවට ඩිග්‍රී ගන්න ඕනා කියලා ආර්ට්ස් හුත්තවල් කරන උන් එහෙම වඳ වෙලා යනවා මොකද උන්ට රස්සාවල් හොයාගන්න බැරි නිසා.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,125
    46,765
    113
    අනිවා නොදිය යුතුයි..💯.හැමදේම පිනට දීලා තමයි මේ රටට කෙලවෙලා තියෙන්නේ..