වයස 20,21 Gen Z කෑලි date කරද්දි..

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    dan bun suger daddy type ekata demand eka wadiy economicla crisis ekath ekka. una kamathiy 35-40 range ekek side eken thiyan hodata datha galawala passe age adu ekek badinawa
     
    • Like
    Reactions: Flappybird

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    ටිකක් පරක්කු වෙල ඉපදන්න තිබබේ. 🤣 2000න් පස්සෙ girl කෙනෙක් එක්ක පොඩි relationship - situationship අතර එකක් තිබ්බ. ඒක මම හිතල අහපු එකක් නෙවෙයි . එත් මමම කියල නැවැත්තුව, guilty feeling එකක් මටම එන නිසා .
    උඹල කෙල්ලන්ට බොරු වයසවල් කියල කොහොමද බන් දිගටම යන්නේ? නැත්තං මේව ඇන්න පැන්න වගේද?
    ගැප් එක < 4 years නම් අවුලක් නෑ. වැඩි වෙන තරමට කොහොමත් turnoff එකක්.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    අපිට එකේ අනිත් පැත්ත. වයස 32යි පෙනුම 45යි...


    Old Man Technology GIF by The Mole Agent
     

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    thawa tikakalekin meke dakinna labei ado mata 50i 20 kallak set karaganna one kiyala . api wayasata yanawane bn so sad
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,272
    26,744
    113
    Kandy
    ජෙන් සී වලින් පිපියට සැප දීලා තියේද කතා ටිකක් දාගෙන යන් අතට අරන් ඉන්නෙ