ළඟදීම විකිලීක්ස් වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙක් ලංකාවට පැමිණෙන බව දැනගන්නට ඇත. මේ සංචාරයට හේතුව 'ජේ.වී.පී. පච නිවුස්' වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් හමුවීම බව වාර්තා වේ.
ලෝකයේ ඉතා ආරක්ෂිතම බැංකු ලෙස නමක් දිනා ඇති ස්විස් බැංකුවක ගිණුම් වල තොරතුරු හෙළි කරගත් ආකාරය 'ජේ.වී.පී. පච නිවුස්' වෙබ් අඩවියේ රහස් පරීක්ෂක වරුන්ගෙන් අසා දැන ගැනීම මෙම සංචාරයේ අරමුණ වේ.
මීට පෙර මෙවන් තොරතුරු හෙළි කර ගැනීම සඳහා බැංකුවේ නිලධාරීන්ගේ සහය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයාට අවශ්‍ය විය. එහෙත් ලාංකික රහස් පරීක්ෂකවරු කිසිදු අපහසුවකින් තොරව ලංකාවේ සිටම මෙවන් තොරතුරු හෙළි කර ගැනීමට දක්ෂයෝ වෙති.
dawase kathawa oi... mata thamath hina....
lankave unwa rahas othu sewayata badawaganda hithenawa

