වයස 24යි. රුපියල් කෝටි 2000ක් බැංකුවේ

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ළඟදීම විකිලීක්ස් වෙබ් අඩවියේ ක්‍රියාකාරී සාමාජිකයින් කිහිප දෙනෙක් ලංකාවට පැමිණෙන බව දැනගන්නට ඇත. මේ සංචාරයට හේතුව 'ජේ.වී.පී. පච නිවුස්' වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් හමුවීම බව වාර්තා වේ.

    ලෝකයේ ඉතා ආරක්ෂිතම බැංකු ලෙස නමක් දිනා ඇති ස්විස් බැංකුවක ගිණුම් වල තොරතුරු හෙළි කරගත් ආකාරය 'ජේ.වී.පී. පච නිවුස්' වෙබ් අඩවියේ රහස් පරීක්ෂක වරුන්ගෙන් අසා දැන ගැනීම මෙම සංචාරයේ අරමුණ වේ.

    මීට පෙර මෙවන් තොරතුරු හෙළි කර ගැනීම සඳහා බැංකුවේ නිලධාරීන්ගේ සහය විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘවරයාට අවශ්‍ය විය. එහෙත් ලාංකික රහස් පරීක්ෂකවරු කිසිදු අපහසුවකින් තොරව ලංකාවේ සිටම මෙවන් තොරතුරු හෙළි කර ගැනීමට දක්ෂයෝ වෙති.



    dawase kathawa oi... mata thamath hina....


    lankave unwa rahas othu sewayata badawaganda hithenawa :rolleyes:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    නාමල්ගෙන් මිලියන 2000ක තැන්පතුවක් ස්විස් බැංකුවකට…

    cbc8adc64d05b4387fc441caa43534c3
    Posted by Lankan Voice on Aug 30th, 2011 and filed under එසැනින් පුවත්....>>>, පුවත්. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

    මීට දින කිහිපයකට උඩදී නාමල් රාජපක්ෂ විසින් ස්විස් බැංකුවක රුපියල් මිලියන 2000 කට වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පත් කර ඇතැයි විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගයකින් අප වෙත වාර්තාවේ. මේ සියලු මුදල් පුරාවස්තු මංකොල්ල කෑමෙන් ආයතනවලින් ලැබූ මුදල්බවට දැනගන්නට ලැබේ.



    පුරාවස්තු කොල්ල කාලා දැන් ගම් මට්ටමට බිම් මටමට බැහැලා ඉන්නෙ කව්ද කියලා රටම දන්නවනේ!!:lol::lol: