වයස 39ක නාකියෙක්ව බදින්න යනවා.

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    ඕනෙ තරම් බාල වයසෙ කෙල්ලො තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් බඳින අවස්ථා ඕනෙ තරම් තියෙනව. හැබැයි මේ කියන විදිහෙන් පේන්නෙ හිතේ යම් කිසි බැඳීමක් තියෙනව වගේ ඔය කියන කෙනා සම්බන්ධයෙන්. නැත්තං ඔලුව ඔච්චර අවුල් වෙන්න බැහැ. තමන්ගෙ හිත අවුල්වෙන යම් දෙයක් තියෙනවද, ඒකට සාපේක්ෂව යම් ඇලීමක් (තණ්හාවක්, බැඳීමක්, ආශාවක්) අනිවාර්යෙන් තියෙනව.

    දැන් තරුණයින්ගෙ මනස යන විදිහ හරි අමුතුයි. වයස 20 පහු කලාට පස්සෙ තව අවුරුද්දකින් වැඩි උන ගමන් සමහරු කියන්න පටන්ගන්නව දැන් නාකියි බං කියල. 25 කියන්නෙ නාකි වෙන්න පටන් අරන් කියල හිතන උන් ඉන්නව. 30 ට ආව කියන්නෙ නාකි වුනා කියල හිතන්නෙ. මේක ගොඩක් දකින දෙයක්. හිතින් නාකිවෙලා ඉවරයි වැඩි දෙනෙක්. තාම වයස 25යි හැබැයි හිතින් නාකිවෙලා. නමුත් අර 39 කියන මනුස්සය ඊට වඩා ජව සම්පන්නව ජීවිතේ දියුණු වෙලා තවත් ඉස්සරහට යනව. අවුරුදු 20-25 වගේ උන් හිතින් නාකි වෙලා ඉවරයි. දැන් තත්වෙ මේක නම්... ඉස්සරහට 20 ට අඩු උනුත් අවුරුදු 10-15 දි වගේ හිතන්න ගනීවි අවුරුදු 25 කියන්නෙ නාකියි කියල. ඕක වෙනව අනිවාර්යෙන්. දැන් එහෙම මානසිකත්වයක් තියෙන්නෙ. මනසින් වයසට ගිහිං ඉවරයි. ඒක සම්පූර්ණ ජීවන චක්‍රය වෙනස් කරවනව සමාජය තුළින්ම. වයස අවුරුදු 10 ට අඩු වෙනව කියල අනාවැකියක් තියෙනව. මේ යන විදිහට මේ හිතන විදිහට බැලුවම ඒක සැබෑ වෙන විදිහ හිතාගන්න බැරි නැහැ.

    39 කියන්නෙ එහෙම නාකි වයසක් නෙමෙයි. තරුණ ගොඩක් උන් දන්නව ඇති Henry Cavill කියන නළුව ගැන. (සුපර් මෑන්ට රඟපාපු නළුව) දැනට ඉන්න කඩවසම්ම නළුවන් අතර ඉන්නෙ. නමුත් ඌටත් දැන් 38ක් වයස. කවුරුත් ඌ නාකියි කියන්නෙ නැහැ. ඕනෙ තරම් ඔය කියන විදිහෙ 20-25 කෙල්ලො ඌට කැමැත්තෙන් ඉන්නව. ඒක සල්ලිම වෙන්න ඕනෙ නැහැ. ඒක සාපේක්ෂයි තමන් දකින විදිහ අනුව. හැමෝටම එහෙම නොවෙන්න පුළුවන්. නමුත් දැන් කාලෙ ඊට වඩා වෙනස්. සල්ලි පස්සෙම දුවන කෙල්ලොත් ඉන්නව. සල්ලි නිසාම කැමතිවෙන උනුත් ඉන්නව. ඒක නිසාමයි කියල ඒක දිහා බලල තමන් නිකම් සුසුම් හෙළල වැඩක් නැහැ.
     
    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ

    ekane dharme math kiyanne mu podi akkata hithim love
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    ඊයේ උදේ මගේ ෆිට් යාළු අක්කා කෙනෙක් මට කෝල් කරා. ඒ අක්ක මාරම ලස්සනයි. හරියට නිකන් අර Actress පුජා උමර්ශේකර් වගේ. එයා යාළු වෙලා හිටියේ ලංකා බැංකුවේ වැඩ කරන කොල්ලෙක් එක්ක . උට ලංකා බැංකුවේ හොඳ තනතුරකුත් තිබ්බා. ඌ හෙන හැන්ඩි ඩයල් එකක්. මුන් දෙන්නා ලව් එක නැවැත්තුව දැනට මාස හයකට කලින් වගේ.

    ඊයේ උදේ මේ අක්කා කෝල් කරලා කියනවා මල්ලි මම මැරී කරනවා. රෙජිස්ටර් කරනවා ලබන මාසේ . උබ අනිවාර්යයෙන්ම වරෙන් කියලා. ඉතින් මම ඇහුව කවද මැරී කරන්නේ කියලා. පස්සේ මෑන්ස් ගේ FB ප්‍රොෆයිල් එක එවුවා. හත්වලාමේ මම ඌව දන්නවා. ඌ ඇවිල්ලා මගේ යාලුවෙක්ගෙ බොසෙක්. හැබැයි පට්ට සල්ලි තියන පොරක්.

    ඌ ඇවිල්ල හද්ද නාකි ඩයල් එකක්. උට වයස 39. අක්කට වයස 23 කියහන්කෝ. අඩෝ මට තේරෙන්නේ නැහැ බන්. මේකිට වෙන කොල්ලෝ නැද්ද බන්. අනෙක බන් අක්කගේ ෆැමිලි එකට නොසෑහෙන සල්ලි තියන බිස්නස් ෆැමිලි එකක්. ලංකාවේ ලොකුම Company එකක ඩිරෙක්ටර් කෙනෙක් තමයි අක්කගේ තාත්තා. අක්කගේ තාත්තා පදින්නේ BMW එකක්. අක්කට අරන් දීලා තියෙන්නේ peugeot 3008 එකක්. තව ගෙදර අයට වෙනම වාහන බන්. මෙයා බඳින නාකියටත් මම හිතන්නේ ටිකක් ලොකු IT Company එකක් තියනවා. අඩෝ මට තේරෙන්නේ නැහැ මෙකි මෙච්චර මෝඩද කියලා බන්. මේ අක්ක ගොඩක් ලස්සනයි. අර නාකියත් හැන්ඩි එකෙක්. ඒත් උට වයසයි. එක්කෝ උගේ හැන්ඩි කමට රැවටුනාද. නැත්නම් සල්ලි වලට වහ වැටුනා කියලා කියන්නත් බැහැ මොකද මේ අක්කට සල්ලි තියනවා.

    මම හිතන්නේ අක්කගේ දෙමවුපියෝයි බදින්න යන එකයි අතර වයසින් ලොකු ගැප් එකක් නැහැ. බදින එකාට වඩා දෙමුපියෝ වයස අවුරුදු 6 හෝ හතකින් වඩා වැඩි ඇති. ඔලුවත් එක්ක අවුල් උනා බන්.

    ඕක අලුත් දෙයක්ද බං. උඹ අඟහරු වලද ඉන්නෙ?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    Simlar threads - නාකි පාලුවක් දැනුනා.

    @BuLaTha මෙන්න උබලගේ වයසෙ උන්ට මෙන්න මූ හද්ද නාකියා කියනවා.
    බලපන් ඉතින් මුන් අපිටනේ ඔච්චම් කරන්නේ... තේරෙයි අපේ වයසට ආවම...තේරෙයි
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    nakiya ubata puke arinna hadanawa wagene bn uba hasirenne..ehema wenna epa bn.nakiyatai akkitai hodainam..uba kata uru puka wage karan inne nathuwa wish karapan.ponnayek wela ditect wenne nathuwa.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඕනෙ තරම් බාල වයසෙ කෙල්ලො තමන්ට වඩා වයසින් වැඩි කෙනෙක් බඳින අවස්ථා ඕනෙ තරම් තියෙනව. හැබැයි මේ කියන විදිහෙන් පේන්නෙ හිතේ යම් කිසි බැඳීමක් තියෙනව වගේ ඔය කියන කෙනා සම්බන්ධයෙන්. නැත්තං ඔලුව ඔච්චර අවුල් වෙන්න බැහැ. තමන්ගෙ හිත අවුල්වෙන යම් දෙයක් තියෙනවද, ඒකට සාපේක්ෂව යම් ඇලීමක් (තණ්හාවක්, බැඳීමක්, ආශාවක්) අනිවාර්යෙන් තියෙනව.

    දැන් තරුණයින්ගෙ මනස යන විදිහ හරි අමුතුයි. වයස 20 පහු කලාට පස්සෙ තව අවුරුද්දකින් වැඩි උන ගමන් සමහරු කියන්න පටන්ගන්නව දැන් නාකියි බං කියල. 25 කියන්නෙ නාකි වෙන්න පටන් අරන් කියල හිතන උන් ඉන්නව. 30 ට ආව කියන්නෙ නාකි වුනා කියල හිතන්නෙ. මේක ගොඩක් දකින දෙයක්. හිතින් නාකිවෙලා ඉවරයි වැඩි දෙනෙක්. තාම වයස 25යි හැබැයි හිතින් නාකිවෙලා. නමුත් අර 39 කියන මනුස්සය ඊට වඩා ජව සම්පන්නව ජීවිතේ දියුණු වෙලා තවත් ඉස්සරහට යනව. අවුරුදු 20-25 වගේ උන් හිතින් නාකි වෙලා ඉවරයි. දැන් තත්වෙ මේක නම්... ඉස්සරහට 20 ට අඩු උනුත් අවුරුදු 10-15 දි වගේ හිතන්න ගනීවි අවුරුදු 25 කියන්නෙ නාකියි කියල. ඕක වෙනව අනිවාර්යෙන්. දැන් එහෙම මානසිකත්වයක් තියෙන්නෙ. මනසින් වයසට ගිහිං ඉවරයි. ඒක සම්පූර්ණ ජීවන චක්‍රය වෙනස් කරවනව සමාජය තුළින්ම. වයස අවුරුදු 10 ට අඩු වෙනව කියල අනාවැකියක් තියෙනව. මේ යන විදිහට මේ හිතන විදිහට බැලුවම ඒක සැබෑ වෙන විදිහ හිතාගන්න බැරි නැහැ.

    39 කියන්නෙ එහෙම නාකි වයසක් නෙමෙයි. තරුණ ගොඩක් උන් දන්නව ඇති Henry Cavill කියන නළුව ගැන. (සුපර් මෑන්ට රඟපාපු නළුව) දැනට ඉන්න කඩවසම්ම නළුවන් අතර ඉන්නෙ. නමුත් ඌටත් දැන් 38ක් වයස. කවුරුත් ඌ නාකියි කියන්නෙ නැහැ. ඕනෙ තරම් ඔය කියන විදිහෙ 20-25 කෙල්ලො ඌට කැමැත්තෙන් ඉන්නව. ඒක සල්ලිම වෙන්න ඕනෙ නැහැ. ඒක සාපේක්ෂයි තමන් දකින විදිහ අනුව. හැමෝටම එහෙම නොවෙන්න පුළුවන්. නමුත් දැන් කාලෙ ඊට වඩා වෙනස්. සල්ලි පස්සෙම දුවන කෙල්ලොත් ඉන්නව. සල්ලි නිසාම කැමතිවෙන උනුත් ඉන්නව. ඒක නිසාමයි කියල ඒක දිහා බලල තමන් නිකම් සුසුම් හෙළල වැඩක් නැහැ.
    සිංහල බෞද්ධ මානසික ලෙඩ්ඩු
     
    • Dislike
    Reactions: Ragna_SL