වයාපාරික ස්තානයක් බදුදීමට

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වයාපාරික ස්තානයක් බදුදීමට

    U6rcHi6.jpg

    වයාපාරික ස්තානයක් බදුදීමට තිබේ. . ගෘහබාන්ඩ වයාපාරයකට වඩාත් සුදුසුයි. .
    පර්චස් 6ක ඇති දෙමහල් ගොඩනැගිල්ලකි. . මසකට 40000යි. .


    https://imgur.com/a/Jt2fH

    ලක්ශ 50ක් වගේ යොදවලා ලීබඩු බිස්නස් එක කරන්න කැමති කෙනෙක්ට තමයි වඩාත් ගැලපෙන්නේ. .
    ලී බඩු සම්බන්දව දැනුම නැත්නම් මට පුලුවන් නොමිලේම දැනුම ලබා දෙන්න. .

    හවුල් වයාපාරයක් වශයෙන් උනත් කරන්න පුලුවන්. . එහෙම කරනවනම් මට තැන දෙන්න පුලුවන් සම්බන්ද වෙන කෙනා ලක්ශ 50ක මුදලක් බාන්ඩ මිලදිගන්න යොදවන්න ඕනා. .
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Machan think out of de box...othana lee badu nathuwa wena lee baud walata related business patan gannin wood paint shop etc..
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Machan think out of de box...othana lee badu nathuwa wena lee baud walata related business patan gannin wood paint shop etc..

    මේ ටිකේ ලෝන් එකකට හිරවෙලා ඉන්නේ. . යොදවන්න සල්ලි නෑ බන්. . ඒකයි දෙන්නේ. . :baffled:
    රෙන්ට් එකට ගන්න කෙනාට ස්ප්‍රේ වැඩ හරි වඩුමඩුවක් හරි කරගන්න පුලුවන්. . උඩ ඔය දෙකම කරලා යට ලීබඩු විකුනන්න තියාගන්නත් පුලුවන්. . :)
     
    • Like
    Reactions: Kasippu Sira