වයාපාරික ස්තානයක්

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වයාපාරික ස්තානයක්

    ලීබඩු වයාපාරයකට සුදුසු මොරටුමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලක පහත මාලය කුලියට දීමට තිබේ. . වර්ග අඩි 1500ක (ඇතුලත 1300 පිටත 200) ඉඩක් ඇත. . මසකට 25000යි. .

    ලක්ශ 50කින් බිස්නස් එක ගොඩ දැම්මැකි. . පුලුවන් කෙනෙක් ඉන්නවනම් අරන් කරන්න. . මූලික දැනුමක් අවශ්ය නෑ අවශ්ය දැනුම මට ලබාදියහැක. .
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ලීබඩු වයාපාරයකට සුදුසු මොරටුමුල්ලේ පිහිටි ගොඩනැගිල්ලක පහත මාලය කුලියට දීමට තිබේ. . වර්ග අඩි 1500ක (ඇතුලත 1300 පිටත 200) ඉඩක් ඇත. . මසකට 25000යි. .

    ලක්ශ 50කින් බිස්නස් එක ගොඩ දැම්මැකි. . පුලුවන් කෙනෙක් ඉන්නවනම් අරන් කරන්න. . මූලික දැනුමක් අවශ්ය නෑ අවශ්ය දැනුම මට ලබාදියහැක. .

    :confused: කඩකාමරය + දැනුම ටද 25000 ?ලක්ෂ 50 ලි බඩු ගන්නද ?
    බම්ප් තමයි :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    :confused: කඩකාමරය + දැනුම ටද 25000 ?ලක්ෂ 50 ලි බඩු ගන්නද ?
    බම්ප් තමයි :(

    පහත මාලයට රෙන්ට් එක 25යි. .
    දැනුමට සල්ලි ගන්නේ නෑ බන්. .
    ලක්ශ 50ක් වත් තියෙන එකෙක් වැඩේට බහින්න ඕනා. . ලක්ශ 10ක් 20ක් දාලා ලී බඩු බිස්නස් කරලා තේරුමක් නෑ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    Uba dan lee badu business karan nadda

    ලක්ශ 30ක් දාලා බිල්ඩින්ග් එකක් හැදුවා බන්. . ඒක තමයි රෙන්ට් එකට දෙන්නේ. .
    මම බිස්නස් එක කරනවා ෆර්නිචර් ශොප්ස් එක්ක තෝරාගත් බාන්ඩ වර්ග කීපයක් විතරයි කරන්නේ. .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,067
    1
    11,097
    113

    ලක්ශ 30ක් දාලා බිල්ඩින්ග් එකක් හැදුවා බන්. . ඒක තමයි රෙන්ට් එකට දෙන්නේ. .
    මම බිස්නස් එක කරනවා ෆර්නිචර් ශොප්ස් එක්ක තෝරාගත් බාන්ඩ වර්ග කීපයක් විතරයි කරන්නේ. .

    ela ela, Building rent out eka thamai dan nagala yanne neda.. :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ela ela, Building rent out eka thamai dan nagala yanne neda.. :yes:

    රෙන්ට් එකට දෙන්න හිතන් හදපුවා නෙමේ බන්. . බිස්නස් එකට යටකරන්න සල්ලි නෑ ඒකයි දෙන්නේ. .

    aei ban ithin uba nokaranne ? :O

    බිස්නස් එකට යටකරන්න මේ වෙලාවේ සල්ලි නෑ ඒකයි දෙන්නේ. . මම ෆර්නිචර් ශොප්ස් එක්ක වෙනම ලයින් එකක බිස්නස් එකක් කරනවා. . ඒකට ශොප් එකක් අවශ්ය නෑ. .
     
    • Like
    Reactions: Nadun26

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    උඹේ වැඩේ මම හොයලා බැලුවා ඕව මට හරියන්නේ නෑ මිනිහෝ..
    මට මෙලෝ දැනුමක් නැති බිස්නස් වලට ඉන්වෙස්ට් කරන්න හිත දෙන්නේ නෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උඹේ වැඩේ මම හොයලා බැලුවා ඕව මට හරියන්නේ නෑ මිනිහෝ..
    මට මෙලෝ දැනුමක් නැති බිස්නස් වලට ඉන්වෙස්ට් කරන්න හිත දෙන්නේ නෑ..

    මේක මේ පොඩි කේස් එකක් බන්. .
    උබට මන් කිව්වේ පට්ට ගේමක් ගහන්න පුලුවන් මහාපරිමන්ය කේස් එකක්නේ. .

    කොහෙද ඉතින් කට්ටඩිකම කරලා නිදානයක් ගොඩදාලා දෙන්න හැදුවට උබලට කිසි අගයක් නෑනේ. .
    "කකුල් දෙක ලග තිබ්බ මැනිකට පයින් ගැහුවා නේද" කියලා උබට කවදහරි හිතෙයි. .
    මගේ ඔය වචනේ මතකතියාගනින්. . :)
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    මේක මේ පොඩි කේස් එකක් බන්. .
    උබට මන් කිව්වේ පට්ට ගේමක් ගහන්න පුලුවන් මහාපරිමන්ය කේස් එකක්නේ. .

    කොහෙද ඉතින් කට්ටඩිකම කරලා නිදානයක් ගොඩදාලා දෙන්න හැදුවට උබලට කිසි අගයක් නෑනේ. .
    "කකුල් දෙක ලග තිබ්බ මැනිකට පයින් ගැහුවා නේද" කියලා උබට කවදහරි හිතෙයි. .
    මගේ ඔය වචනේ මතකතියාගනින්. . :)

    මට ඔය විශය සම්බන්ධව කිසිම දැනුමක් නෑ.. ඒකයි ප්‍රශ්නේ.. වතුරේ ගැඹුර දන්නේ නැතුව ගගට පැන්න ව්ඝේ සීන් එකක්..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මට ඔය විශය සම්බන්ධව කිසිම දැනුමක් නෑ.. ඒකයි ප්‍රශ්නේ.. වතුරේ ගැඹුර දන්නේ නැතුව ගගට පැන්න ව්ඝේ සීන් එකක්..

    එල අව්ලක් නෑ. . ඔය විශයත් ඉගෙනගනින් පාඩුවක් වෙන්නේ නෑ. . :)
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මචං සාමාන්‍යෙන් තට්ටු තුනක බිල්ඩින් එකක් හදන්න කීයක් විතර වැය වෙනවාද ?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මචං සාමාන්‍යෙන් තට්ටු තුනක බිල්ඩින් එකක් හදන්න කීයක් විතර වැය වෙනවාද ?

    වර්ග අඩි ගාන අනුව තමා මිල තීරනය වෙන්නේ. .
    වර්ග අඩි 1200ක වගේ එකක් ස්ලැබ් 3ක් දාලා හෝල් විදියට හදනවනම් ලක්ශ 60+ යනවා. .
    සාමන්ය ගෙයක් වගේ යනවනම් වර්ග අඩියකට 2500ක් වත් යනවා. . ඒ කියන්නේ ලක්ශ 90ක් වගේ යයි. .
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    වර්ග අඩි ගාන අනුව තමා මිල තීරනය වෙන්නේ. .
    වර්ග අඩි 1200ක වගේ එකක් ස්ලැබ් 3ක් දාලා හෝල් විදියට හදනවනම් ලක්ශ 60+ යනවා. .
    සාමන්ය ගෙයක් වගේ යනවනම් වර්ග අඩියකට 2500ක් වත් යනවා. . ඒ කියන්නේ ලක්ශ 90ක් වගේ යයි. .

    මගෙත් පොඩි අයිඩියා එකක් තියෙනවා බිල්ඩින් එකක් හදලා රෙන්ට් එකට දෙන්න .
    මචං කීයකට වගෙ රෙන්ට් කරන්න පුළුවන්ද ?
    සාමාන්‍යෙන් ටියුෂන් කරන හදන බිල්ඩින් එකක් වගෙ නම් .

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මගෙත් පොඩි අයිඩියා එකක් තියෙනවා බිල්ඩින් එකක් හදලා රෙන්ට් එකට දෙන්න .
    මචං කීයකට වගෙ රෙන්ට් කරන්න පුළුවන්ද ?
    සාමාන්‍යෙන් ටියුෂන් කරන හදන බිල්ඩින් එකක් වගෙ නම් .

    ඒකනම් දන්නේ නෑ මචෝ. . ඉඩමේ වටිනාකමත් තියෙන තැනත් අනුව ගාන වෙනස් වෙයි. .
     
    • Like
    Reactions: Avatar911