වයිකෝ_arrested

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඉන්දියාවේ MDMK පක්ෂයේ නායකයා වන වයි. ගෝපාලස්වාමි හෙවත් " වයිකෝ" නැමැත්තා නවදිල්ලි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නවදිල්ලියේ, Jantar Mantar ප්‍රදේශයේදී ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවයක් දියත් කර තිබෙනවා.

    එම අවස්ථාවේදී එරට පොලිසිය විසින් වයිකෝව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    Ow lagadi yanna inna nisa wenna athi
    Indian government ekat majority. Aya vote
    Karala haduwa nisa dan unut minorities walata dena
    Eka aduyi
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    ඉන්දියාවේ MDMK පක්ෂයේ නායකයා වන වයි. ගෝපාලස්වාමි හෙවත් " වයිකෝ" නැමැත්තා නවදිල්ලි හිදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නවදිල්ලියේ, Jantar Mantar ප්‍රදේශයේදී ඔහු සහ ඔහුගේ ආධාරකරුවන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විරෝධතාවයක් දියත් කර තිබෙනවා.

    එම අවස්ථාවේදී එරට පොලිසිය විසින් වයිකෝව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

    මේක ද මාධ්‍ය නිදහස .
    කො උද්ඝෝෂණ කිරීමේ නිදහස ..
    ඕක තමයි අපි කිව්වේ දිනූ නිදහස රැකගනිමු කියාලා
    කෝ අහව්ව ද , අහව්ව ද , අහව්ව ද ?
    :angry::angry:

    අහ් sorry ඉන්දියාවේ seen එකක් නේද :rofl:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    මේක ද මාධ්‍ය නිදහස .
    කො උද්ඝෝෂණ කිරීමේ නිදහස ..
    ඕක තමයි අපි කිව්වේ දිනූ නිදහස රැකගනිමු කියාලා
    කෝ අහව්ව ද , අහව්ව ද , අහව්ව ද ?
    :angry::angry:

    අහ් sorry ඉන්දියාවේ seen එකක් නේද :rofl:

    :rofl::rofl::rofl:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,733
    12,759
    113
    කෙලියා තාප්පෙටම :D:D

    මම හිතන්නේ ඉන්දියාව ලංකාවේ ඇතුලේ investment කරන්න ලොකු උනන්දුවක් තියනවා වගේ ....
    ගෝඨාභය එදා කීවේ චීනයට විතරක් මෙහෙ පදිංචි වෙන්න දීලා බොරුවට කෑගහන්න නැතුව එයාලටත් එන්න කියලා .

    මොකක් උනත් නියම 👌 කතාව ඒක ;)