වයිගෙ නමට car එකක්.

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    Options 2 k නැ, උබ වලි ගිහින් තිබ්බත් එකයි නැතත් එකයි, උබේ නමට ගන්න :D
    හේතු ඕන නැ, කතාව ඔච්චරයි :D
     
    • Like
    Reactions: Geeth_Nuwan

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,608
    8,343
    113
    ගෑනිගේ වත්කම් ගෑනිගේ නමට තියෙයි. උබගේ දෙවල් උබගේ නමට ගනින්. මොකද අපි නොහිතන දේවල් වෙනව මචන්.
     

    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    Ubata ona tharam salli thiyenawanam wife namata ganin, naththan ube namata ganin. owa apen ahanna epa bn. ubage wife wa trust karanna puluwanda barida kiyana eka uba theeranaya karapan.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mage namata

    Wife ge namata ganne naa. Oya magule ganunta kohomath thernne na. ube namatama liyaganna





    Birthday gifts walata Car denawa bung samahara un. 21st Birthday walata specially denawaa Kellonta ehama
    ඒකත් දැන් බිග් ගර්ල් පාටිය වගෙ නෙහ්, දත තියන උන් තමයි ඉතින්, ස්ටාර් ක්ලාස් හොටෙල්ලෙකක පාටියකුත් දාලා ෆොටො ශූට් එහෙමත් කරනව
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    Vitz ganna epa space madi. Ganita sapak ganna unath harennawath bah. Anthimata ganige konda gihilla ekatath umbata thamai wiyadam karanna wenne. Space thyenna van ekak wage aran deepan. Ethokota gani sapak gattath konda yanne nah
    Adoo sira kathawa oii mage tiyana wahaneth madi.machan passe seat eke sapak ganna..man bala bala inne toyota roomy ekak or passe ida tiyana ekak...eth me dawas wela patta ganan ban...tiyana eka wikunala ekak ganna baluwe..
     
    • Haha
    Reactions: Brandy2020

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    යකෝ, වාහන ඉල්ලනවා නම් ඉතින් ඊට පස්සේ ඉල්ලන එකත් ගැන පරෙස්සම් වෙයන්.
     
    • Like
    Reactions: PHBhagya