වයිට්ගේ මෝටර් රථයට වෙඩි

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    Firing, වයිට්ගේ මෝටර් රථයට වෙඩි

    971408471eliyantha-L.jpg


    ජනාධිපතිවරයාගේ පෞද්ගලික වෛද්‍යවරයා වන ඒලියන්ත වයිට් මහතාගේ නිල රථයට අද (28) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබේ. :shocked::shocked:

    මිරිහාන,එදිරිසිංහ පාරේදී අලුයම 4.30 ට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා පළාගොස් ඇති බව පොලීසිය පවසයි. :no::no::no:

    ඒ මොහොතේ වෛද්‍යවරයා මෝටර් රථය තුළ නොසිටි බවත්, :no::no::no:බෙල්ලන්විල රජමහාවිහාරයේ පැවැත්වීමට නියමිතව තිබූ පූජාවකට අදාළව යම් උපකරණ කිහිපයක් ගෙන ඒම සඳහා රියදුරා වෛද්‍යවරයාගේ මවගේ නිවසට ගොස් පැමිණෙමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බවත් පොලීසිය කියා සිටියි. :oo::oo::oo::oo::oo:

    කෙසේ වෙතත් මෙම ප්‍රහාරයෙන් රියදුරුට හානියක් සිදුවී නැතත් මෝටර් රථයට හානි සිදුවී ඇති අතර උණ්ඩ 3ක සලකුණු මෝටර් රථයේ පිටුපස දැකගත හැකි බවත් පොලීසිය සඳහන් කරයි. :rolleyes::rolleyes::rolleyes:

    වැඩිදුර විමර්ශන මිරිහාන පොලීසිය විසින් සිදුකරයි. :lol::lol::lol::lol:
     
    Last edited:

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    target වෙදා y

    දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි, වෙදාව target කලේ කියලා.:shocked::shocked::shocked::shocked:
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    politics machan. hindi, tamil film wala pennanne. owa aththatama wena dewal thamai film karala ganne. you can trust the politician even a 0%.
     

    johnd82

    Member
    Oct 3, 2013
    128
    10
    0
    ඕකා වෙදකම් කරලා කවුරු හරි මලාද දන්නේ නෑ. :lol:
     

    Similar threads