වයිට් ගොල්ඩ් jewellery

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචංලා, white gold jewellery ගැන ටිකක් දැනගන්න ඕනේ.
    Google එකේ නම් තියෙන්නේ 75% pure gold + 25% nickel & zinc වලින් හදනවා කියලා. ලංකාවෙත් තියේද ඔව ගන්න. ගණන් කොහොමද normal ගෝල්ඩ් එක්ක compare කළාම. කල්පැවැත්ම සහ revelling value එක කොහොමද?
     
    • Like
    Reactions: eksudda