ලගම හීතවතා ගෑන-Dog

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    නියමයි යාළුවා..
    මමත් හරිම ආසයි බව්වන්ට.
    අපෙ බව්ව කැට් ගෙ ඩියුටි එකත් කරනවා.....
    ඔන්න මීයෙක් කිව්වොත් හරියට ලේසර් බීම් එකක් ට්‍රේස් කරනවා වගේ හැම තැනම හොයනවා.
    හරිම ප්‍රබෝධයෙන් ඉන්නෙ.ඕන දෙයකට එනි ටයිම් රෙඩි.පූසා ලේන්නුන්ට ටාගට් කරනකොට බව්වා මැදට පැනලා වැඩේ අවුල් කරනවා.(සමහර විට රැට් ජොබ් එක හරියට කරන්නෙ නැති නිසා වෙන්න ඇතී)

    rep added for ur post.+++
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    නියමයි යාළුවා..
    මමත් හරිම ආසයි බව්වන්ට.
    අපෙ බව්ව කැට් ගෙ ඩියුටි එකත් කරනවා.....
    ඔන්න මීයෙක් කිව්වොත් හරියට ලේසර් බීම් එකක් ට්‍රේස් කරනවා වගේ හැම තැනම හොයනවා.
    හරිම ප්‍රබෝධයෙන් ඉන්නෙ.ඕන දෙයකට එනි ටයිම් රෙඩි.පූසා ලේන්නුන්ට ටාගට් කරනකොට බව්වා මැදට පැනලා වැඩේ අවුල් කරනවා.(සමහර විට රැට් ජොබ් එක හරියට කරන්නෙ නැති නිසා වෙන්න ඇතී)

    rep added for ur post.+++


    mokak dha dog gee kind eka...........ape macho eyala kiyala dunama kisi matter nae.....
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    [FONT=&quot]රොට්වයලර්[/FONT][FONT=&quot] - හැබැයි මචන් උබ කිව්වට මු සැරයි කියලා, දවසක් මම බයික් එකෙ පාරෙ යනකොට ලොකු වන්ගුවකින් හරවනකොට මෙ රොට්වයලර් ලොකු එකෙක් පාර හරහා මාරු වෙනව හරියට උගෙ බාප්පා හදලා දිපු පාර වගෙ:rofl::rofl::rofl::rofl: (ලොඩ් වගෙ) මමත් උව එක පාරටමයි දැක්කෙ මගෙ බයික් එකෙ උන්දැ හැප්පුනා, මු මහ මිනිමරු බල්ලො කියලා අහලතියෙන නිසා මමත් ඉක්මනට කකුල ඉස්සුව මු හපන නිසා, මොන, මු මගෙ මුනවත් බැලුවෙ නැ වලිගෙ කකුල් දෙක අස්සෙ ගහගෙන අපහු හැරිලා ගෙදරට දිව්වා, මිනිස්සු අතරත් ඉන්නෙ නොන්ජල් උන්, සුවර් එකටම මුත් එ ජාතියෙ එකෙක් වෙන්නාඑති[/FONT]


    ma laga inath okak thamai ban !!!!!!
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    යාලුවා... පොස්ට් 1000ට මෙන්න සුදු මල්ලිගෙනුත් හදපිරි සුබපැතුම්...
    ලස්සන බවුවෝ ටිකක් ඉන්නව හැබැයි ගාන තමයි මුන්ගෙ සැර:no::no:
    රෙප් දුන්න යලුවා....
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    යාලුවා... පොස්ට් 1000ට මෙන්න සුදු මල්ලිගෙනුත් හදපිරි සුබපැතුම්...
    ලස්සන බවුවෝ ටිකක් ඉන්නව හැබැයි ගාන තමයි මුන්ගෙ සැර:no::no:
    රෙප් දුන්න යලුවා....


    thanks macho
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    animated-flowers-congratulations.gif
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mata umba laga innawa wage Rottweiler jathiye ekek ganna one kiyak yaida bun gannawa nam....



    macho, mama recommend karana nae puppy kank salli dela gana kiyala...hadanawa nam rot: or lab:dog thami hodha......eyalawa hodhata control karana lasi...wadha thiyana resister puppy kank 30000 k wage......register unath qulity nathi dogs la ina pluwan...unregistered quality dogs la ina pluwan.......kohomath ban Rs 30000 tha dogs sale karana amarui....a nesa some time godak adu gana ta dogs yanawa sale karana bari unahama....."hoda ta katha kiriman" godak dawal karana pluwan macho.....
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ගොඩක් වටින ත්‍රෙඩ් එකක්..මට දැන්ම සතෙක් ඇති කරන්න බැරි වුනාට ලොකු ආසාවක් තියෙනව.අහ්! ඔයාගෙ සිංහල නම් මරු... ;) .රෙප්+
     
    • Like
    Reactions: flag au:

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    mehamai ,oya model 2kama hodai godak.....uba register puppy kank aran wadhak nati wana pluwan........adha register karana ban horata...mage ekata tibu th nae original certificate...ape godak ckc ekan hoyala kara gatha.......


    mehamai machan ,unrgister or register rs 30000 puppy kanak gana adha salli nae minisun tha.......kohomath ban puppla labela 2 weeks yana kotha epa wenawa.....oya kiyana gata baya wena epa....uba hodien katha karapan......rs 10000-15000 k wage bara gana pluwan..sometime dhana kank nadha ???? nikama gana......+ mama nam kiyana kiyak dela gatha th godak hoyala gana kiyala thamai kiyana.......natham mix qulity ennawa wadhak nae.....