වයින් ටයිම් ලයින් - 1

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඔයා පල් වෙච්ච මුත්‍රා බීල තියෙන්නෙ එහෙනම් :lol:
ඒවා ඒ රහද ඔය කොහොමද දන්නෙ:rofl:

නැ බන් ටිකක් රහ ඒ වගෙ අනිත් එක ටිකක් බොන කොට උගුර ලගට පිරිලා:oo:
 
gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
ඒවා ඒ රහද ඔය කොහොමද දන්නෙ:rofl:

නැ බන් ටිකක් රහ ඒ වගෙ අනිත් එක ටිකක් බොන කොට උගුර ලගට පිරිලා:oo:

අයි බන් අර මොකෙද්ද එකෙක් දාල තිබුනේ ඌ පල් වෙච්ච හුජ්ජ බිව්වයි කියල.:P
මම ඉතින් ඒකෙන් අදහස ගත්තේ:cool:
උබේ උගුරේ මොකක් හරි හිරවෙලා එහෙනම්:sorry:
ඕක හරියන්නනම් කසිප්පු ටිකක් ගහන්න වෙනවා:yes:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අයි බන් අර මොකෙද්ද එකෙක් දාල තිබුනේ ඌ පල් වෙච්ච හුජ්ජ බිව්වයි කියල.:P
මම ඉතින් ඒකෙන් අදහස ගත්තේ:cool:
උබේ උගුරේ මොකක් හරි හිරවෙලා එහෙනම්:sorry:
ඕක හරියන්නනම් කසිප්පු ටිකක් ගහන්න වෙනවා:yes:

එහෙමද දැක්කෙ නැ බන්:oo:
හිතුවද මම තෝ වගෙ කියලා:P

bite kana eka tikak adu karapan :P
මගුලක් කතා කරනවා එ දව්ස් වල සම්හරු එක්ක බොනකොට රු5 බයිට් පැකට් එක එක අතට දෙනව:nerd: ඒ වගෙ හිනග ගැහිලිත් ගහලා තියෙනවා හැබැයි බෝතලෙ පට්ට මිලයි:rofl: මම අදහස් කරෙ සැහෙන්න බොන්න ඔනෙ බඩු වදින්න:dull: