වයින් බොන කෙල්ලෝ

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    වයින් බොන කෙල්ලෝ

    machan wine bona kellek kasada badina eka awulda ban ?
    meki thawa monwa bonwda danne naa.. danata nam danne wine bonwa kiyala witharyi..
    samajeta muhuna denna puluwanda ban mey wage kellek bandagaththama ?? :oo::oo::oo:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    machan wine bona kellek kasada badina eka awulda ban ?
    meki thawa monwa bonwda danne naa.. danata nam danne wine bonwa kiyala witharyi..
    samajeta muhuna denna puluwanda ban mey wage kellek bandagaththama ?? :oo::oo::oo:

    :lol::lol:කසිප්පු ගහලා හරි වටේ යන්නැති කෙල්ලෙක්නම් බැදපන්.
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය

    “මම බැඳ ගත්තට බෙරය
    ඒත් ගහන්නෙ නම් වටේ එවුන්
    උඹ නැටුවට නැටුම
    පද ටික හදන්නෙ ගමේ එවුන්
    මටත් වඩා උඹව දන්නෙ
    ගමේ ඉලුක් පඳුරැ
    මම හොයන් ආපු එක ඉබ්බට
    ගම වටේම යතුරු”

    මෙහෙම වෙන්න නම් දෙන්න එපා බන්!! මම නෙමේ කියන්නේ.. අතිගරු ඉරාජ් මහතානන්

    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    උඹ කියලා තිබ්බනේ තව මොනවා මොනවා බොනවද දන්නේ නෑ කියලා.
    ඒකෙන් මට තේරුනේ උඹ තාම ඒ කෙල්ල ගැන හරියට දන්නේ නෑ කියන එකයි.
    මචං කෙල්ල ගැන හොදට දැනගන්නකන් සහ ඒ කෙල්ලව තේරුම් ගන්නකන් බදින්න හිතන්නවත් එපා
     
    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    උඹ කියලා තිබ්බනේ තව මොනවා මොනවා බොනවද දන්නේ නෑ කියලා.
    ඒකෙන් මට තේරුනේ උඹ තාම ඒ කෙල්ල ගැන හරියට දන්නේ නෑ කියන එකයි.
    මචං කෙල්ල ගැන හොදට දැනගන්නකන් සහ ඒ කෙල්ලව තේරුම් ගන්නකන් බදින්න හිතන්නවත් එපා

    :yes::yes::yes::yes:

    ubate oki hariyanene uba badinna epa akiwa uba akiwa bendoth ekita pawu uba kemati neti dewal karana kellek kochchara lassana unat ubata aki kemati unat akige asawanta ubata lan wenta berinam oka aterapan
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    වයින් බිලා උබට සැප දෙයි යකෝ නියමෙට
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    නගරබද කෑල්ලක් නං දැන් යන ට්‍රෙන්ඩ් එකට අනිවා බියර් ග්ලාස් එකක් උනත් බොනවා. උබ බොන්නේ නැත්තන් ඕක බදින්න එපා. ගෑනු කැමති නෑ නීති දාලා හිරවෙන ලයිෆ් වලට.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    machan wine bona kellek kasada badina eka awulda ban ?
    meki thawa monwa bonwda danne naa.. danata nam danne wine bonwa kiyala witharyi..
    samajeta muhuna denna puluwanda ban mey wage kellek bandagaththama ?? :oo::oo::oo:

    Eki hama tissema wine bibi da inne... Daily or weekly or monthy or occasionally?
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    machan wine bona kellek kasada badina eka awulda ban ?
    meki thawa monwa bonwda danne naa.. danata nam danne wine bonwa kiyala witharyi..
    samajeta muhuna denna puluwanda ban mey wage kellek bandagaththama ?? :oo::oo::oo:

    mona unat poddak balapan oya bona kello samahara un asa bonne nathi kollonta. parissamen. kollata bonna ba habai unta oni.:lol: bona eka awlak na.