වයින් බිලා උබට සැප දෙයි යකෝ නියමෙට :P:P:lol::lol: නගරබද කෑල්ලක් නං දැන් යන ට්‍රෙන්ඩ් එකට අනිවා බියර් ග්ලාස් එකක් උනත් බොනවා. උබ බොන්නේ නැත්තන් ඕක බදින්න එපා. ගෑනු කැමති නෑ නීති දාලා හිරවෙන ලයිෆ් වලට. :):)