වයින්, රම්, බියර්
මම ඉදල හිටලා පොඩ්ඩක් ගන්නවා පොඩි කික් එකටත් එක්ක. ඉදල හිටලා දවල්ට කෑම කාල ගන්නේ. වයින් නම් දැන් එපා වෙලා. තිත්තයි. රම් (40%) පැණි රසයි හොදයි. එක ටිකක් දියාරු කරලා ගන්නේ (කොකා හරි sprite එක්ක හරි). එකක් ටිකක් අල්ලලා ගිය. බියර් සමහර ඒවා නම් ටිකක් හොදයි.
මෙතන ඉන්න අයගේ අදහස් මොනවද? මම තිත්ත ඒවාට කැමති නැහැ. මේවා ගන්න ඕනේ කෑම එක්කද?

Last edited: