Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වයින්...වයින්...වයින්...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයින්...වයින්...වයින්...

වයින් ඔබෙ ආයු කාලය වැඩි කරයි..නවතම සමික්ෂණයක් අනුව සොයා ගැනෙ..

අරක්කු බොන එක නම් එ තරම් හොඳ වැඩක් නම් නෙවෙයි.අරක්කු හැම අතින්ම අපේ නිරොගි බවට තර්ජනයක්.එත් අලුත්ම සමීක්ෂණයකින් හොයගෙන තියනව වයින් වලින් ලබෙන විශ්වාස කරන්නත් බැරි තරම් අපුරු ප්‍රයොජනයක් ගැන.

Catholic University of Campobasso විසින් සිදු කරන ලද සමික්ෂණයකට අනුව හොය ගෙන තියෙනවා වයින් බීමෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියල.

හැබැයි කන සාක්කුවට වැටෙන්න ගහන අයගෙ නම් ආයු කාලය මෙ විදිහට වැඩිවෙන්නෙ නැ ඇ...වයින් මධ්‍යම ප්‍රමානයක් එ කියන්නෙ බොහොම සුලු ප්‍රමාණයක් බොන අයට තමයි මෙ වාසිය ලැබෙන්න.Catholic University of Campobasso හි මෙ සමික්ශණය මෙහෙයවන ලද Dr' Giovanni de Gaetano කියන විදිහට නම් දිනකට පුන්චි වයින් විදුරු දෙකක් හො හතරත් අතර බොන අයගෙ මරණ අවධානම අනිත් අයට වඩා 18% කින් අඩු වෙන බවයි.

ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රධාන ආහාර වෙල් ගන්නා අතරතුර මෙලෙස සුලු ප්‍රමාණයක් වයින් බොන්නේ නම් වඩත් ඵලදායක ප්‍රතිපල ලබ ගත හැකි බවයි...

[QUOTE="Rajitha dilshan, post: 20515628, member: 484874"] [b]වයින්...වයින්...වයින්...[/b] [COLOR="SeaGreen"][SIZE="5"]වයින් ඔබෙ ආයු කාලය වැඩි කරයි..නවතම සමික්ෂණයක් අනුව සොයා ගැනෙ..[/SIZE][/COLOR] [IMG]http://www.sdotnegev.org.il/uploads/n/1399979732-2.jpg[/IMG] [SIZE="5"][COLOR="RoyalBlue"]අරක්කු බොන එක නම් එ තරම් හොඳ වැඩක් නම් නෙවෙයි.අරක්කු හැම අතින්ම අපේ නිරොගි බවට තර්ජනයක්.එත් අලුත්ම සමීක්ෂණයකින් හොයගෙන තියනව වයින් වලින් ලබෙන විශ්වාස කරන්නත් බැරි තරම් අපුරු ප්‍රයොජනයක් ගැන.[/COLOR][/SIZE]:D [COLOR="Black"][SIZE="6"]Catholic University of Campobasso[/SIZE][/COLOR] [COLOR="MediumTurquoise"][SIZE="5"]විසින් සිදු කරන ලද සමික්ෂණයකට අනුව හොය ගෙන තියෙනවා වයින් බීමෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියල.[/SIZE][/COLOR];) [COLOR="SeaGreen"][SIZE="5"]හැබැයි කන සාක්කුවට වැටෙන්න ගහන අයගෙ නම් ආයු කාලය මෙ විදිහට වැඩිවෙන්නෙ නැ ඇ...වයින් මධ්‍යම ප්‍රමානයක් එ කියන්නෙ බොහොම සුලු ප්‍රමාණයක් බොන අයට තමයි මෙ වාසිය ලැබෙන්න[/SIZE][/COLOR].[COLOR="Black"][SIZE="6"]Catholic University of Campobasso[/SIZE][/COLOR][COLOR="SeaGreen"][SIZE="5"] හි මෙ සමික්ශණය මෙහෙයවන ලද[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="6"]Dr' Giovanni[/SIZE][/COLOR] [COLOR="Black"][SIZE="6"]de Gaetano[/SIZE][/COLOR] [SIZE="5"][COLOR="SeaGreen"]කියන විදිහට නම් දිනකට පුන්චි වයින් විදුරු දෙකක් හො හතරත් අතර බොන අයගෙ මරණ අවධානම අනිත් අයට වඩා 18% කින් අඩු වෙන බවයි.[/COLOR][/SIZE] [COLOR="YellowGreen"][SIZE="5"]ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රධාන ආහාර වෙල් ගන්නා අතරතුර මෙලෙස සුලු ප්‍රමාණයක් වයින් බොන්නේ නම් වඩත් ඵලදායක ප්‍රතිපල ලබ ගත හැකි බවයි...[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom