වයින්...වයින්...වයින්...

Rajitha dilshan

Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    වයින්...වයින්...වයින්...

    වයින් ඔබෙ ආයු කාලය වැඩි කරයි..නවතම සමික්ෂණයක් අනුව සොයා ගැනෙ..

    1399979732-2.jpg

    අරක්කු බොන එක නම් එ තරම් හොඳ වැඩක් නම් නෙවෙයි.අරක්කු හැම අතින්ම අපේ නිරොගි බවට තර්ජනයක්.එත් අලුත්ම සමීක්ෂණයකින් හොයගෙන තියනව වයින් වලින් ලබෙන විශ්වාස කරන්නත් බැරි තරම් අපුරු ප්‍රයොජනයක් ගැන.:D

    Catholic University of Campobasso විසින් සිදු කරන ලද සමික්ෂණයකට අනුව හොය ගෙන තියෙනවා වයින් බීමෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියල.;)

    හැබැයි කන සාක්කුවට වැටෙන්න ගහන අයගෙ නම් ආයු කාලය මෙ විදිහට වැඩිවෙන්නෙ නැ ඇ...වයින් මධ්‍යම ප්‍රමානයක් එ කියන්නෙ බොහොම සුලු ප්‍රමාණයක් බොන අයට තමයි මෙ වාසිය ලැබෙන්න.Catholic University of Campobasso හි මෙ සමික්ශණය මෙහෙයවන ලද Dr' Giovanni de Gaetano කියන විදිහට නම් දිනකට පුන්චි වයින් විදුරු දෙකක් හො හතරත් අතර බොන අයගෙ මරණ අවධානම අනිත් අයට වඩා 18% කින් අඩු වෙන බවයි.

    ඔහු වැඩි දුරටත් පවසන්නේ ප්‍රධාන ආහාර වෙල් ගන්නා අතරතුර මෙලෙස සුලු ප්‍රමාණයක් වයින් බොන්නේ නම් වඩත් ඵලදායක ප්‍රතිපල ලබ ගත හැකි බවයි...
     
    Last edited:
    • Like
    Reactions: smsanjaya

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    ඕක දන්න නිසා තමා මචං ප්‍රංශය ඉතාලිය වගේ යුරෝපා රටවල මිනිස්සු කෑම ගද්දි වයින් ටිකකුත් ගන්නේ...ඇත්තටම ඉතින් ඒකෙත් ඇල්කොහොල් තියෙනවා තමා.
    හැබැයි ඇඟට ගුණයි කියලනන් සෑහෙන්න අහලා තියෙනවා
     
    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    උබ මගුලක් කතා කරනවා... ජීවිතේ පලවෙනි පාරට පොලිසියෙන් අල්ලුව බන්... විනෙ බිලා.... පකේ පොලිස්........
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    ඕක දන්න නිසා තමා මචං ප්‍රංශය ඉතාලිය වගේ යුරෝපා රටවල මිනිස්සු කෑම ගද්දි වයින් ටිකකුත් ගන්නේ...ඇත්තටම ඉතින් ඒකෙත් ඇල්කොහොල් තියෙනවා තමා.
    හැබැයි ඇඟට ගුණයි කියලනන් සෑහෙන්න අහලා තියෙනවා

    :yes::yes::yes:
     
    migmig32

    Active member
  • Jan 17, 2013
    222
    70
    28
    USA
    උබ මගුලක් කතා කරනවා... ජීවිතේ පලවෙනි පාරට පොලිසියෙන් අල්ලුව බන්... විනෙ බිලා.... පකේ පොලිස්........

    wine beepan ban oya nodanna magul bonna epa.
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    උබ මගුලක් කතා කරනවා... ජීවිතේ පලවෙනි පාරට පොලිසියෙන් අල්ලුව බන්... විනෙ බිලා.... පකේ පොලිස්........

    උබලා කොහෙද බිව්වෙ..මචාන්..පොලිසියෙන් අල්ලන් යන්න...