Questions වයිපර් බ්ලේඩ් - වස්සානේ ඉවර වුනා %$%^$%

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,153
    4,147
    113
    වයිපර් බ්ලේඩ් ගත්තත් හරි වස්සානේ ඉවර වුනා වගේ
    මොකද කියන්නේ ?

    1 දාල අව්වුවට කර කරවල ඉක්මට සවුත්තු කර ගන්නද?

    2 ඊලග වැසි කාලය වෙනකන් තියන්ගන්නද?