වයිපර් බ්ලේඩ්

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,647
    6,993
    113
    Gedara
    සින්හලු හොද වයිපර් බ්ලේඩ්ස් මොනාද තියෙන්නෙ වැගන් ආර් 2018 මොඩෙල් එකට?

    මොනවද හොද බ්‍රෑන්ඩ් සහ මිල ගනන්? කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් නම් වඩා හොදයි
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    7,103
    13,386
    113
    Lagadu Bosch Duplicate set ekak damma. for me its Works better than branded ones i had before , Both (21 , 14) were 1500, Darly road (waganr ekakata nam nemei)
     
    • Like
    Reactions: Chimpanzee Putha