වයිරස් එකක්ලු බුකියේ දැක්කේ....

Axen_Rangs

Junior member
  • Aug 13, 2016
    178
    20
    18
    වයිරස් එකක්ලු බුකියේ දැක්කේ....

    අනතුරු ඇගවීමයි!
    මේ වන විට ශ්‍රී ලංකාව පුරා කුඩා චයිනීස් සහ චෛනීස් Chipset base ෆීචර් කුඩා දුරකතන තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එමගින් දුරකතනය දිගින් දිගට නෙට්වර්ක් රීසෙට් වීමේ හෝ රීස්ටාට් වීමේ දෝශයක් හටගනී. මෙය සොෆ්ට්වෙයාර් නැවත ඇතුලු කිරීම හරහා අලුත්වැඩියා කල හැකි තත්වයකි. කෙසේ නමුත් මෙහි බලපෑමට හසුවුවහොත් ඔබේ දුරකතනයේ දත්ත මැකී යාමට ඉඩ තිබෙන බැවින් පහත පියවර අනුගමනය කර දුරකතනය ආරක්ශා කරගන්න.
    1. දුරකතනයේ auto update date & time අක්‍රීය කිරීම.(Date & time settings)
    2. Operator Messages(ජාල පණිවිඩ) deactivate කිරීම ( Messages settings හෝ Network Settings තුල මෙම සැකසුම පවතී.)

    ©N.C. ඇරෑපොල
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ උන් බාගෙට හදපු ලදරන් චයිනීස් පෝන් ගෙනල්ල ලෙඩ එද්දී වයිරස් ලු :baffled:

    :lol: :lol:

    ඔයාට iPhone එකක් තියෙනව කිව්ව නං ඉවරයිනෙ :baffled:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මටත් ලදරන් කටුවක් තමා තියෙන්නේ :P

    ලදරන් කටුවක් තියාගෙන iPhone තියෙන අය වගේ කතා කරන්න එපා :no: මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙයි :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ලදරන් කටුවක් තියාගෙන iPhone තියෙන අය වගේ කතා කරන්න එපා :no: මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙයි :(
    ඉතින් අයිපෝන් තියෙනවා කිවේ :(

    ඔය කොම්පැනි කාරයෝ බාල පෝන් හදලා විකුණලා ලෙඩ එද්දී වයිරස් කියල ඇඟ බේරාගන්නව ඒකයි කිවේ.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉතින් අයිපෝන් තියෙනවා කිවේ :(

    ඔය කොම්පැනි කාරයෝ බාල පෝන් හදලා විකුණලා ලෙඩ එද්දී වයිරස් කියල ඇඟ බේරාගන්නව ඒකයි කිවේ.

    වෙන්ඩ පුලුවන් වෙන්ඩ පුලුවන් :yes: