වයිරස් එකක්ලු බුකියේ දැක්කේ....
අනතුරු ඇගවීමයි!
මේ වන විට ශ්රී ලංකාව පුරා කුඩා චයිනීස් සහ චෛනීස් Chipset base ෆීචර් කුඩා දුරකතන තුල වයිරසයක් පැතිරෙමින් පවතින අතර එමගින් දුරකතනය දිගින් දිගට නෙට්වර්ක් රීසෙට් වීමේ හෝ රීස්ටාට් වීමේ දෝශයක් හටගනී. මෙය සොෆ්ට්වෙයාර් නැවත ඇතුලු කිරීම හරහා අලුත්වැඩියා කල හැකි තත්වයකි. කෙසේ නමුත් මෙහි බලපෑමට හසුවුවහොත් ඔබේ දුරකතනයේ දත්ත මැකී යාමට ඉඩ තිබෙන බැවින් පහත පියවර අනුගමනය කර දුරකතනය ආරක්ශා කරගන්න.
1. දුරකතනයේ auto update date & time අක්රීය කිරීම.(Date & time settings)
2. Operator Messages(ජාල පණිවිඩ) deactivate කිරීම ( Messages settings හෝ Network Settings තුල මෙම සැකසුම පවතී.)
©N.C. ඇරෑපොල

Last edited:

මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙයි 