වයිරස්.....

giyo

Member
Jan 11, 2008
1,496
34
0
In windows xp go into start menu, then into control panel then click on appearance and themes, then move your mouse over to mouse pointers click on it , uncheck "enhance pointer precision, and click apply, that will stop the mouse from acting crazy, this will work with most mouse pointers ..


මම විස්ටා බන් use කරන්නේ


අඩා මේ බලහන් අලුත් මවුස් එක දුවන දිවිල්ල..........පරන එක හොදයි වගේ
මොනා කරන්නද තෙරෙන්නෙ නැ මගුල..
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
system restore kale nadda..?
තාම නැ දැන් එච්චරයි ඉතුරු වෙල තියෙන්නේ....ok hitapan ekath korala balanna
 

giyo

Member
Jan 11, 2008
1,496
34
0
අඩා මේ මවුස් එක අනික් මැසිමට වැඩ බන් එලට.......මෙ hu** thama work natte
 

waparc

Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    අඩා මේ මවුස් එක අනික් මැසිමට වැඩ බන් එලට.......මෙ hu** thama work natte
    පේන විදියට computer 1e USB පෝට් එක අවුල් වගේ. USB port 1 මාරු කරලා බලන්න.
     

    giyo

    Member
    Jan 11, 2008
    1,496
    34
    0
    system restore kale nadda..?

    අඩෙ උබනම් දෙයෙක් බන්........තැන්ක්ස් යාලු system restore kala.......its work nicely
    machan thx all
     
    Last edited: