වයිරින් බඩු අඩුවට ගන්න තැනක්😥

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    කොහෙන් ගත්තත්

    වයර් නම් ---------- ----------කැලණි කේබල්ස්
    පල්ග් සොකට් නම්-------------ඔරෙන්ජ් හෝ කෙවිල්ටන්
    ට්‍රිප් ස්විච් සර්කිට් බ්රේකර් ------ඔරේන්ජ් හෝ Hager
    කොන්ඩියුට් & සන්ක් බොක්ස් ---පොලික්‍රෝම්

    ගනිං
    Okkoma orange ganin.
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Branded cable ගන්න. සමහර Chinese ඒවා ටික කාළයක් යනකොට දිරනවා.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    පිටකොටුවේ පොඩ්ඩක් ඇවිදලා බලන්න කඩනම් තියනවා ඕන තරම්
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613
    113
    නො අයිඩියා බං. කැලණි නම් 100% ක් ශුවර්.

    ACL eke layer ekak tiyei fire resistant, Kelani eke eka na

    math a hinda ACL damme, wiring walata apu porath ACL danda kiyala kiwe

    හැබැයි ඉතින් ACL , කැලණි දෙකම අයිති මදනායක පවුලට තමයි
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    ම්ගේ එක්ස්පීරියන්ස් එකෙන් ඔක්කොම බඩු එක තැනකින් ගන්න එපා..සමහර උන් ප්‍රදාන අයිටම් ටික අඩුවට දීලා පොඩි පොඩි එවාගෙන් ඒ ලාභය අල්ලනවා..ඒ නිසා එකින් එකින් ප්‍රයිස් හැම අයිටම් එකේම අහලා ශොප් කම්පෙයාර් කරලා ගන්න
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Kottawa Pannipitiya awatanam Pannipitiya Hicrow Electricals thamai. wena kisima thanakata wada adui. dura palathwalin hitan ewun enawa ganna. poddak balapan.
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    Kottawa Pannipitiya awatanam Pannipitiya Hicrow Electricals thamai. wena kisima thanakata wada adui. dura palathwalin hitan ewun enawa ganna. poddak balapan.

    ඕක සෑහෙන කාලයක් තිබුණ ශෝප් එකක්. හැබැයි දාන්නම් බඩු ගන්න ගියාම සෑහෙන වෙලාවක් කට්ට කන්න වෙනවා
     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ඕක සෑහෙන කාලයක් තිබුණ ශෝප් එකක්. හැබැයි දාන්නම් බඩු ගන්න ගියාම සෑහෙන වෙලාවක් කට්ට කන්න වෙනවා
    apoo ow. ganu tikak wada karanne. epa wenawa samahara welawata