සීට්ටු බඩු

siri2016

Junior member
  • May 7, 2016
    68
    32
    18
    සීට්ටු බඩු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට විස්තර දන්න අය කියන්නකෝ, විශේෂයෙන් තොග බඩු ගන්න තැනක්
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,841
    113
    harihaman invoice ekak deepan, gewanna thiyena gana kotu kapanna puluwan ekak.
    badu karayo yawanna epa recovery karaganna wenne na. Ganu than dik karagena enawa warike ganna dawasata

    Electronic nam Mabole Smart eken balapn, godak aduwata ganna puluwa. nathnam pettah thamai. ungen credit gannath puluwan. anika damro, singer badu ehemath thiyenawa
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,008
    1,368
    113
    122 පාරේ මීගොඩ ඉදන් ගොඩගම අතර මහා පරිමානෙන් ඔහොම කරන තැන් ගොඩක් තියෙනවා, විශේෂයෙන් වටරැක හරියේ එහෙම.
    පොඩි විසිට් එකක් දාලා බලන්න.
    ගම් වලට බහින්න පුළුවන් නම් හොද බිස්නස් එකක් හැබැයි සල්ලි ගොඩක් හිරකරලා තියන්න වෙයි

    ඔය වැඩේ කලින් කරපු හොද රෙෆ් කෙනෙක් අල්ලාගෙන ඌට හොද පැකේජ් එකක් දීලා වැඩට ගත්තා නම් ඌ දෙයි වැඩේ ගින්දර වගේ
    ------ Post added on Dec 9, 2025 at 11:22 AM
     
    • Like
    Reactions: siri2016