වයිසරය අදුරු හෙල්මට් තහනම්ද?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් මචන්.. පොලෝසියෙන් නවත්තනව මූන වහගෙන ගියොත්.. මාවත් ඇල්ලුවා. කලු වයිසරේ තියා ගන්න ඔනි නම් මූන වහගන්නෙ නැතුව යන්නලු.. :)
    ඔය ඔක්කොම දකුනටයි සින්හලුන්ටයි විතරයි ..

    උතුරේ ඔව්ව බැ උන් හෙල්මට් දාන්නෙත් නැ ලයිසන් කරන්නෙත් නැ :dull:
    එකෙක්ව ඇල්ලුවා කියල මුළු පොලොසියටම නෙලලා ..:no:
    මෙව්වා යහපාලානේ දන්නා දෙන්නේ නැ .