වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

    [FONT=&quot] 15380355_1174427225982479_5380874897636069549_n.jpg[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කාලෙකට පස්සේ ඊයෙ ආසාවෙන් ප්‍රවෘත්තියක් නැරඹීමට හැකිවිය.. සිංගප්පූරුවේ හා චීනයේ සිට පැමිණ තිබු නෞකා දෙකක් බලෙන් රඳවාගෙන දින තුනක් පුරා හම්බන්තොට වරාය පරිශ්‍රය තුල පිස්සු නැටු ගොබිලන්ට අමතක නොවන 'නාවික පාඩමක්' නාවික හමුදාවට හුරු පුරුදු පුහුණු විලාසයෙන්ම රිසිසේ ලබා ගැනීමට අවස්ථාවක් නාවික හමුදාපති තුමා ප්‍රමුඛ නාවිකයින්ගෙන් ලැබිණි. වසර ගණනාවක් තිස්සේ ඇඳ පුරුදු නාවිකයින්ගේ මුහුදු නිළ ඇඳුම වූ (sea rig) නිල්පාට අත් කොට ටී ෂර්ට් එකෙන් හා කොට කලිසමෙන් :eek: සැරසී වේග ප්‍රහාරක මුර යාත්‍රාව හෙවත් ඩෝරා යාත්‍රාවේ නැගී හම්බන්තොට වරායට ඇතුළු වන 'සද්දන්ත රැවුල්කාරයා' දුටු මට ඇතිවූ පළමු හැඟීම වූයේ .. 'අදනම් බඩුම තමයි' යන්නයි.. මගේ නිගමනය ආසන්නයටම හරි ගියේය.[/FONT]
    [FONT=&quot]මීට වසර පහළොවකට විස්සකට ප්‍රථම මේ හා සමාන දසුන් මම අනන්තවත් දැක ඇත්තෙමි. එවකට එම දසුන මිලේච්ච කොටි සංවිධානයේ ඇමතුම් ජාලය ක්ෂණිකව කළඹවන්නක්ම විය.. සත්‍යවශයෙන්ම එසේ නම කියැවූ සැණින් මුහුදු කොටි ජාලය කැළඹවිය හැකි නාවික නිළධාරීන් නාවික හමුදාව තුල සිටියේ අතලොස්සකි.. වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න යනු ඒ අතලොස්ස අතරිනුත් වඩාත් බිය ජනිත කරවන සුළු රණකාමියෙකි. ඔහුගේ ඉහත කි දසුන කොටි ත්‍රස්තවාදීන් බියෙන් හැකිලවුවා හා සේම සිය සගයින් රණකාමිත්වයෙන් ඔද නැංවීමටද එක හා සමත්වූ ආශ්වාදජනක අත්දැකීමක් විය. කාලෙකට පසු ඊයේ සිදුවීමෙන් එවන් ආශ්වාදයක් මාද ලද්දෙමි.
    උද්ඝෝෂකයින්ට පහර දුන්නා, මාධ්‍ය වේදීන්ට තර්ජනය කරා, මේකද අපේ මාධ්‍ය නිදහස.. මේ සියල්ල බොරු විකාර වේ.. උඹලාගේ උද්ගෝෂණ වැඩ වර්ජන ඉල්ලීම් කන් කෙඳිරිගෑම්, දේශපාලක පද වලට නැටුම් උඹලම තියාගනිල්ලා.. වරායකට ඇතුළුවූ වෙනත් රටක යුධ නෞකා දෙකකට ආරක්ෂාව සැපයීම හා ඒවා නිසි වෙලාවට ආරක්ෂිතව නාවික දේශ සිමාවෙන් පිටතට යාත්‍රා කරවීමට පහසුකම් සැලසීමේ වගකීම නාවික හමුදා කාර්යබාරයකි. වසර තිහක අතීතය තුල ලෝකයේ දරුණුම මුහුදු ත්‍රස්ත සංවිධානය ගලග්‍රහණයෙන් ගෙන මුහුදේ බල පරාක්‍රමය පැතිරවූ නාවික හමුදාවකට එරෙහිව අත එසවුවහොත් එහි ප්‍රතිවිපාක ඔබ අත් විඳිය යුතුමය.. එයිනුත්.. ඒ හමුදාව මෙහෙයවන්නේ 'රවී විජේගුණරත්න' නම්.. මට කිව හැක්කේ ඊයෙ යහතින් ගෙදර යාමට තරම් නුඹලා වාසනාවන්ත වූ බව පමණි.
    හම්බන්තොට සිදුවීම සම්භන්දව නැගෙන එක ප්‍රධාන ප්‍රශ්ණයක් වන්නේ මෙය නාවික හමුදාපති වරයාගේ මැදිහත්වීමෙන් සිදුවිය යුතුද යන්නයි.. පිළිතුර ඉතා පැහැදිලිය.. ඔහු 'රවී විජේගුණරත්න'යි.. නාවික හමුදාවේ රවී විජේගුණරත්නලා දෙන්නෙක් නැත. ඉන්නා එකම රවී විජේගුණරත්න යනු එවන් නිලධාරියෙකි. බළලුන් ලවා කොස් ඇට බාවාගෙන විකුණා ලාබය ලබා ගන්නා 'දෙකයි පණහේ' වැඩ ඔහු ළඟ නැත. මිට වසර විසිපහකට පමණ පෙර ශ්‍රී ලංකා නාවික හමුදාවට විශේෂ යාත්‍රා බලගණය හඳුන්වා දීමේදී එහි පුරෝගාමිත්වය ගත් විශේෂ යාත්‍රා බලගණයේ මුල්ම නිලධාරී කණ්ඩායමේ ඔහු සිටියේය. යුද්ධය අති දරුණුවටම ඇවිලුණු වසර දෙදාහ ආසන්න කාලයේ විශේෂ යාත්‍රා බලගණයේ අණදෙන නිලධාරියා වුයේ ඔහුයි.. එකල විශේෂ යාත්‍රා බලගණය සහභාගී වූ සියලු මෙහෙයුම් මුහුදේ වෝටර් ජෙට් යාත්‍රාවක සිට ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුවිය. නාවික හමුදාපති දුරයට එතෙක් මෙතෙක් පත්වූ වැඩිම වීර පදක්කම් ලද නිලධාරියා (Most Decorated War Hero) ඔහු වේ.. ඉතින් කවර කතාද?
    මෙහි මා දකින අනෙක් විශේෂත්වය වන්නේ යහපාලන ආණ්ඩුව ආ දවසේ සිට 'මට FCID යන්න වෙයි' 'මගේ නිළයට කෙලවෙයි' කියා ලියවිල්ලකටවත් අත්සන් තැබීමට ප්‍රාදේශීය සභාවක ලේකම් කෙනෙක්වත් මැලිවෙද්දී මේ ගැටළුවට විසඳුම් සෙවීමට ඔහුම ඉදිරිපත් වීමයි. මෙවන් අවස්ථාවල 'ඇඟ බේරාගෙන පොඩි එකෙක් කඩේ යැවීම' කොතරම් සාමාන්‍යකරණය වී ඇද්ද යන්න මේ අහන ප්‍රශ්න වලින්ම තෙරේ. නමුත් එය රවී විජේගුණරත්න නම් 'නායකයාගේ' හැටියක් නොවේ.. ඔහු ඉදිරිපෙළ සිට නායකත්වය දෙන්නෙකි.. ඒ ගැන ඔහුට විශේෂ ප්‍රණාමයක් හිමිවිය යුතුමය.
    ඊනියා යහපාලනය සමඟ කරලියට ආ මාධ්‍ය නිදහස ගැනද මෙහිදී සඳහන්ය කල යුතුය. මෙහි නම් සඳහන් නොකරත් තවමත් ආණ්ඩුවලට රෙදි නැතිව කඩේ යන පෞද්ගලික නාලිකා දෙක තුනක් මේ මාධ්‍ය නිදහස 'වල් බූරු අන්දමින්' භාවිතයේ යොදවන බව සැමට ප්‍රත්‍යක්ෂයකි. වාර්ථා කලයුත්ත කුමක්ද නොකළ යුත්ත කුමක්ද යන්නෙහි දිග පළල ඔවුන් තකන්නේ නැත.:yes:

    ලොව කිසිම රටක හමුදා මෙහෙයුමක් සජීවීව පටිගත කර මාධ්‍යයට මුදා හැරීමට 'මාධ්‍ය නිදහස' දෙන්නේ නැත :confused::baffled:. හම්බන්තොට ඊයේ සිදුවූයේ නාවික හමුදා මෙහෙයුමකි. ඒ මෙහෙයුම අතර එය වාර්තා කිරීමට යන මාධ්‍ය වේදියෙක් වේනම් ඔවුන් අනිවාර්යයෙන්ම අදාළ හමුදා මාධ්‍ය ප්‍රකාශක වරයා හා සම්භන්ද වී ඊට අවසර හා ආරක්ෂාව සපයා ගත යුතුයි. එසේ නැතිව දකින දකින පොලිස් කාරයටයි හමුදා කාරයටයි කැමරාව අල්ලා ඒවා උන්ට කැමති කැමති විදියට 'නිවුස්' කිරීමට ඉඩ නොදිය යුතුයි. අඩුම වශයෙන් ඒ බව දැන්වූ පසුව වත් එයින් වැලකි සිටීමට තරම් විනයක් මාධ්‍ය හැඳුනුම්පත් දරන්නන් අත තිබිය යුතුයි. මෙරට ප්‍රාදේශීය මාධ්‍යවේදී හැඳුනුම්පතක් යනු රටේ ඕනෙම මර්මස්ථානයකට ඇතුළුවී කැමරාව ඇටවීමට දෙන ලයිසමක් නොවේ. මේ සිංහල තේරෙන්නේ නැති එකාට තේරෙන භාෂාවකින් එය කියා දිය යුතුයි..

    (උපුටා ගැනීමකි)

    Untitled.jpg

    P.S මට බැනලා රෙප් කපලා කුණු හරුප කියන්න එපා.. මේක ගැන උඹලාගේ අදහස් දැනගන්නයි දැම්මේ.. මූණු පොතේ දැකලා ඉස්සුවේ..
    (මම කාටවත් කඩේ යන එකෙක් නෙවේ.) ඔය මොකා ආවත් මගේ ගෑණිටයි ළමයටයි කන්න දෙන්නේ නෑ.. මම ම හම්බකරල කරොත් මිසක්..

    [/FONT]
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,687
    28,741
    113
    K Line mulls avoiding H’bantota port in protest
    December 11, 2016, 11:02 pm

    By Shamindra Ferdinando



    Following an incident where the Hambanota port workers forcibly held giant Japanese car carrier Hyperion Highway and its crew for five days, the vessel’s owner Kawasaki Kisen Kaisha popularly known as K Line has warned that the company may not use the port unless its security concerns can be addressed convincingly.

    The vessel is the world’s third largest vehicle carrier.

    Port workers launched a strike early last week in protest against the proposed agreement between the government and state owned China Merchants Port Holdings Company Ltd to operate the port as a public-private partnership.

    Local agents ABC Shipping had been informed of K Line’s position before the Navy intervened on Saturday to clear the Hambantota port of the unruly strikers. Japanese operator is one of the largest international sea transporters.

    A senior company official told The Island that they were worried about the possible cancellation of scheduled K Line visits on Dec 17 and 18.

    K Line indicated that vehicles bound for Hambantota port could be offloaded in Singapore for onward transfer to Sri Lanka in another vessel. "We are making an effort to convince K Line not to suspend services to Hambantota."

    Responding to a query, the official said that a discussion was scheduled to take place on Monday (Dec 12) to decide on future course of action.

    Striking workers have been accused of causing severe damage to the administrative building. The port remained crippled for want of government and striking workers’ union reaching an agreement on the transfer of port control to the Chinese.

    Shipping sources told The Island that the fate of Hambantota port was in the balance due to continuing worker unrest. In case vehicle carriers pulled out of Hambantota port, it wouldn’t have any other major operation to undertake, sources said. Those who had been causing turmoil there have conveniently forgotten the previous government moved vehicle offloading operations to Hambantota from Colombo to give it an opportunity to generate revenue.

    A senior navy official told The Island that additional strength had to be called from Galle in support of Hambantota navy detachment to regain control of the harbour. Elite Special Boat Squadron (SBS) personnel specialising in anti-ship-jacking operations were brought in to carry out the operation. "The restoration of power and clearing of various obstacles took hours," the official said, adding that technical teams to operate gantry cranes and tug crews had also been brought in.

    The official alleged that striking workers had placed obstacles in waters to prevent the vessel leaving. Heavily armed navy personnel landed on pier while several craft positioned close to the Japanese vessel.

    During tense standoff at the harbour, SLN personnel fired in the air to clear those who opposed their intervention.

    Navy Commander Vice Admiral Ravi Wijegunaratne in civvies accompanied the troops deployed for the mission. In accordance with international law governing port security, Commander of the Navy functions as the Competent Authority of International Ship and Port Security (ISPS) code, a mechanism put in place by the International Maritime Organization (IMO).

    The Joint Opposition (JO) strongly condemned the deployment of the navy at the Hambantota port. JO members, both in Parliament and outside accused the navy of mercilessly attacking workers. Vice Admiral Wijegunaratne has been accused of pushing a Hiru correspondent Roshan Gunasekara covering the naval intervention.

    K Line and the vessel’s Bulgarian and Filipino crew have thanked the Navy for securing the vessel’s release without any damage or casualties. ABC shipping said that K Line appreciated the action taken in the wake of hostage situation.

    - http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=157095
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    මේකේ අනිත් පැත්ත උනානම්.. නැව් වලට හානි වෙලා වෙන කේස් එකක් උනානම්..:confused:

    මගේ පෞද්ගලික අදහසක් මම මේකෙ දාන්නම්.. මේ කේස් එකට දේශපාලනේ ගාව ගන්නෙ නැතුව බලන්න ඕන.. නැගනහිර උනු දේ මේක එක්ක අදාල කරගන්න එපා.. එතන නේවි එකේ ඉවසීම වගේ දෙයක් මම දැක්කේ..
    මගේ ළමය වැරදිකරද්දි මට අල්ලපු ගෙදර දරුවට දඩුවම් කරන්න බෑ උගේ වැරදි වලට.. ඉස්සෙල්ලා මම මගේ දරුවා හදා ගන්න ඕන.. දෙමලුන්ට තම්බියොන්ට ගහල බැනල හදාගන්න කලින් අපි හැදෙන්න ඕන.. දැන් ඔය සීන් එකෙන් සින්හල අපිමයි නේවි එක කන්ඩෙම් කරන්නේ.. ඒකෙන් වාසි අරන් අනිත් සුලු ජාතිනුත් ඒ අය එක්ක ආගියු කරයි..:yes:
     
    Last edited:

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හැබැයි රතුපස්වල වෙඩි තිබ්බෙ මහින්ද. මේකෙ නම් කිසිම දේසපාලනයක් නෑ:lol::lol: කබරගොයත් තලගොයා වෙනවලු ඕන වෙලාවට
     
    • Like
    Reactions: KDH and sanjeewawga

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    රඹා;21015680 said:
    හැබැයි රතුපස්වල වෙඩි තිබ්බෙ මහින්ද. මේකෙ නම් කිසිම දේසපාලනයක් නෑ:lol::lol: කබරගොයත් තලගොයා වෙනවලු ඕන වෙලාවට

    ඒකයි මේකයි දෙකක් කියලයි මට හිතෙන්නේ.. රතු පස්වල මිනිස්සු කිසිම දෙයක් බලෙන් අල්ලන් හිටියේ නෑ අපිට අයිති නැති.. දේශපාලනේ එපා..අනික මෙතන කාටවත් වෙඩි තිව්වේ නෑ.. ගොන් පාර්ට් එකක් විතරයි :yes:
     

    Gojabisena

    Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් ඔහොම උනාම මිනිස්සුනව පාලනය කරන්න පොලිසිය දාන්න ඕන .. ඊට පස්සේ ඇතුලේ අරක්සාහක වළල්ලට තමයි හමුදාව දන්නා ඕන .. හමුදාව කෙලින්ම මිනිස්සුන්ට අත උස්සනව කියන්නේ හමුදා නීතියක් වගේ ,, මේක ආණ්ඩුවට හොද නෑ

    අමාරු ප්‍රශ්න වලදී STF වගේ දන්නේ එක පොලිසියේ නිසා .. පොලිසිය මිනිස්සු එක්ක කෙලින්ම deal කරනවා .. පොලිසිය සිවිල් නීතියට යටත් .. හමුදාව එහෙම නෑ.. රටක ජනතාව පොලිසියකට පාලනය කරන්න බැරිනම්.. හමුදාව ගෙනවා කියන්නේ .. එක පොඩ්ඩක් කතාකරන්න ඕන මාතෘකාවක් ..
     

    WuChang

    Member
    Dec 12, 2016
    33
    3
    0
    මචන් ඔහොම උනාම මිනිස්සුනව පාලනය කරන්න පොලිසිය දාන්න ඕන .. ඊට පස්සේ ඇතුලේ අරක්සාහක වළල්ලට තමයි හමුදාව දන්නා ඕන .. හමුදාව කෙලින්ම මිනිස්සුන්ට අත උස්සනව කියන්නේ හමුදා නීතියක් වගේ ,, මේක ආණ්ඩුවට හොද නෑ

    අමාරු ප්‍රශ්න වලදී STF වගේ දන්නේ එක පොලිසියේ නිසා .. පොලිසිය මිනිස්සු එක්ක කෙලින්ම deal කරනවා .. පොලිසිය සිවිල් නීතියට යටත් .. හමුදාව එහෙම නෑ.. රටක ජනතාව පොලිසියකට පාලනය කරන්න බැරිනම්.. හමුදාව ගෙනවා කියන්නේ .. එක පොඩ්ඩක් කතාකරන්න ඕන මාතෘකාවක් ..

    Listen my slave,

    Harbor is a property of Chinese government. We do as we please. No shitty police. Only navy is responsible for the security.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.
     

    WuChang

    Member
    Dec 12, 2016
    33
    3
    0
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.
    Next time when you protest, bring up your blood donation card. We will expel you.
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83


    හිරු එකේ ගුටිකන මෑන් ඉල්ලන් කනවා වගේ පේන්නේ.. මිනිහා තරහෙන් එද්දි ඌ කිසිමි දෙයක් නැතුව ඉස්සරහට යනවා වීඩියෝ කරන්න..:no:
    මීඩියාවල අයට යුනිෆෝම් එකක් වගේ එකක් දුන්නනම් ලේසියි.. :yes:


     
    Last edited:

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    ගුටි කැවේ දෙමලෙක්, මුස්ලිමෙක් නම් රවී මාර සින්හයෙක්.. ගුටි කැවේ සින්හලයෙක් උනාම රවී මාර පොන්නයෙක්..
     
    • Like
    Reactions: vnc

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    මෙහෙමයි මෙතන වරාය සෙවකයො කියන්නෙ සෙරම නිල්බලකාය හරහා ආපු සෙට් එක .
    එක නැහැයි කියලා කවුරු හරි ඔප්පු කරනවානම් කාපන්.
    අද්මිරාල් මාධ්‍යවෙදියාට පහාර දීම මන් අනුමත කරන්නෙ නැහැ. ඔය කෙනා මන් හිතන්නෙ මහින්දගෙ කාලෙ යො බෙබිලාව උඩින් තියන්න කටයුතුකරපු කෙනෙක් කියලා සුනිල් හඳුන්නෙත්තිලා කියනවා මන් අහගෙන .දැන් ඉන්න පාලනයට පෙන්න වැඩ පෙන්නුවාද දන්නෙත් නැහැ. හැබැයි නැව් දෙකක් බලෙන් රඳවන් ඉන්නවා කියන්නෙ ජාත්‍යන්තර නාවුක නීතියට අනුව මුහුඳු මංකොල්ලා කෑමක්. ඉතිං එක වලක්වන්න නාවික හමුදාවට තමන්ගෙ උපරිම බලය පාවිච්චි කරන්න පුළුවන්. ඔනෙ නම් වෙඩි තියන්නත් පුළුවන්. එක තමා නීතිය. නිකන් හිතන්න අර නැව් දෙකට හානි උනා නම් ඔය වරායට නැව් එන්නෙ නැහ කිව්වත් නිකමට හරි එන්න තියෙන නැවක් ආයෙ එවිද ?? තෙල් ටැංකි වලට මොනවාහරි උනා නම් අර කොස් ගම සාලාව වගෙ දෙයක් තමා වෙන්නෙ. ඉතිං ප්‍රදෙශයෙමත් රටෙමත් ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව කළ දෙ හරි. එත් මාධ්‍යවෙදියාට පහර දීම වැරදී. පහර නොදි අණකිරීමක් වශයෙන් කරුණු පැහැදිලි කරලා අයින් කරන්න තිබ්බා.
     
    • Like
    Reactions: vnc

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.

    යුද්ද කලේ ලේ දුන්න එක මේකට අදාල නැහැ
    හැගීම් වලින් නැතුව හොදට හිතල බලපන්
    අපි ලේ දුන්නට ඒ මිනිස්සු යුද්ද කලේ ජීවිත අත පය නැති කරගෙන
    අපිට වඩා ලොකු කැපකිරීමක් ඒ මිනිස්සු කරලා තියෙනවා
    ඒක මෙතනට අදාලම නැහැ
    මෙතනට අදාල වෙන රටක නැවක් බලහත්කාරයෙන් වරායේ වැඩකරන මිනිස්සු වගයක් අත් පත් කරගෙන හිටපු එක
    මුන් මුහුදු කොල්ලකරුවෝ වගේ මෙතැනදී හැසිරිලා තියෙන්නේ
    උන්ගේ රස්සාව එක්ක උන්ට මොන ප්‍රස්නයක් තිබුනත් උන් කරපු මේ ගොන් වැඩේ සාධාරණීකරණය කරන්න බැහැ
    උන්ගේ ප්‍රස්න උන් පිරිමහගන්න ගියේ වෙන රටක නව සමාගම් එක්ක
    එතනයි උන්ට වැරදුනේ
    ඒක විසදන්න නේවි එකෙන් ආපුවම ලේ දුන්න කතා කියලා වැඩක් නැහැ
    රටේ නීතියක් තියෙනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,248
    113
    Gotham City
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.

    මචං, මෙ උද්ඝොෂණය පිටිපස්සෙ තනිකරම දෙශපාලන හස්තයක් තියෙනවා. මන් කලින් කිව්වා වගෙ නාවික හමුදාපතිගෙ හැසිරීම අනුමත කරන්නෙ නැහැ. එත් නාවික හමුදාව සම්බන්ධ වෙච්ච එක වැරදි නැහැ ජාත්‍යන්තර නීතිය අනුව. මොකද ඔය වෙන රටවල් වල නැව් වල එවුන්ටයි එ රටවල් වලයටයි අපෙ රටෙ ගැටළු වැඩක් නැහැ. උන්ට වැඩක් තියෙන්නෙ උන්ගෙ නැවෙ ආරක්ෂාව. ඉටිහ්ං මෙහෙම නැව් බලෙන් රඳවන් ඉන්නවා කියන්නෙ එක මුඳු මංකොල්ලයක් හා සමානයි. තෙරුණාද ?? ඉතිං ඔය නැව් එන්නෙ නැහැ කියන වරායට එන්න තියෙන එක නැවක්වත් ආපහු එවිද මෙ වගෙ සිද්ධි උනොත්. අනෙක් එවුන් හිතාවි අපෙ රටෙ ඒ වරායෙ ආරක්ෂාව මදි කියලා , එකයි.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අනික මුන් ඉල්ලන්නේ මුන්ව රාජ්‍ය අංශයේ ස්ථිර කරන්න කියලා
    බලපන් කොච්චර අසාධාරණද කියලා
    මුන් බැංකු නය වෙලා තියෙන ඒවා ගෙවල් වල මිනිස්සුන්ට කන්න නැති ඒවා කියලා රජයේ ජොබ්ස් ඉල්ලනවා
    එහෙනම් පුද්ගලික අංශයේ වැඩ කරන උන් කොහොමද ජීවත් වෙන්නේ
    උන් කන්නේ බොන්නේ නැද්ද බැංකු නය ගන්නේ නැද්ද?
    මුන් තනිකරම බොරුවක් කරන්නේ
    මුන්ට අයිස් ගගහා පඩි ගන්න බැරි වෙන දන්නා නිසා දැන් දගලනවා
    අල්ලලා මුහුදට දාන්න තිබුනේ
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113

    මචං, මෙ උද්ඝොෂණය පිටිපස්සෙ තනිකරම දෙශපාලන හස්තයක් තියෙනවා. මන් කලින් කිව්වා වගෙ නාවික හමුදාපතිගෙ හැසිරීම අනුමත කරන්නෙ නැහැ. එත් නාවික හමුදාව සම්බන්ධ වෙච්ච එක වැරදි නැහැ ජාත්‍යන්තර නීතිය අනුව. මොකද ඔය වෙන රටවල් වල නැව් වල එවුන්ටයි එ රටවල් වලයටයි අපෙ රටෙ ගැටළු වැඩක් නැහැ. උන්ට වැඩක් තියෙන්නෙ උන්ගෙ නැවෙ ආරක්ෂාව. ඉටිහ්ං මෙහෙම නැව් බලෙන් රඳවන් ඉන්නවා කියන්නෙ එක මුඳු මංකොල්ලයක් හා සමානයි. තෙරුණාද ?? ඉතිං ඔය නැව් එන්නෙ නැහැ කියන වරායට එන්න තියෙන එක නැවක්වත් ආපහු එවිද මෙ වගෙ සිද්ධි උනොත්. අනෙක් එවුන් හිතාවි අපෙ රටෙ ඒ වරායෙ ආරක්ෂාව මදි කියලා , එකයි.

    උද්ඝෝෂණ වල පිටිපස්සෙ තියෙන දෙශපාලන හස්ත පේන්නේ දැන්ද ?
    ඉස්සර ඒවායේ පෙනුනේ නැද්ද?
    :lol::lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අනික මුන් ඉල්ලන්නේ මුන්ව රාජ්‍ය අංශයේ ස්ථිර කරන්න කියලා
    බලපන් කොච්චර අසාධාරණද කියලා
    මුන් බැංකු නය වෙලා තියෙන ඒවා ගෙවල් වල මිනිස්සුන්ට කන්න නැති ඒවා කියලා රජයේ ජොබ්ස් ඉල්ලනවා
    එහෙනම් පුද්ගලික අංශයේ වැඩ කරන උන් කොහොමද ජීවත් වෙන්නේ
    උන් කන්නේ බොන්නේ නැද්ද බැංකු නය ගන්නේ නැද්ද?
    මුන් තනිකරම බොරුවක් කරන්නේ
    මුන්ට අයිස් ගගහා පඩි ගන්න බැරි වෙන දන්නා නිසා දැන් දගලනවා
    අල්ලලා මුහුදට දාන්න තිබුනේ

    වරාය විකුණන එක අව්ලක් නැද්ද?
    :lol::lol:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඒකයි මේකයි දෙකක් කියලයි මට හිතෙන්නේ.. රතු පස්වල මිනිස්සු කිසිම දෙයක් බලෙන් අල්ලන් හිටියේ නෑ අපිට අයිති නැති.. දේශපාලනේ එපා..අනික මෙතන කාටවත් වෙඩි තිව්වේ නෑ.. ගොන් පාර්ට් එකක් විතරයි :yes:

    :lol::lol: දේශපාලනේ එපා?.. :lol::lol:
    වහල් බාවය ද?
    වැරද්දක් උනාම ඒක වැරද්දක් විදිහට දකිනවා කියල තමා ඉස්සර නං කට්ටිය කිව්වේ
    :lol::lol:
     

    Similar threads