වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න!!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ඉතින් චීනට විකුනපු එකේ වරායේ වැඩ කෙරුණත් එකයි නැතත් එකයි.චාටර් වෙන්නේ පොනිලයි. ඒ නිසා නැවු ආවේ නැතත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ?:lol::lol::lol:

    මේ සක්කිලි නම් රටට කරපු ඇති දෙයක් නෑ. රට විනාශ කරනවා ඇරෙන්න. සාලාව පිපිරෙව්වා. ඒක හොදටම පැහැදිලියි. ඒ ගැන පරික්ෂනත් නෑ මුකුත් නෑ. දැන් නේවි එක චාටර් කරනවා. ඒ අස්සේ සිරිසේන පබයා කියනවා හමුදාවේ ගවුරවේ රැක්කා කියලා. මුගේ කටට හෙණ ගහන්න ඕනේ.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    රඹා;21015680 said:
    හැබැයි රතුපස්වල වෙඩි තිබ්බෙ මහින්ද. මේකෙ නම් කිසිම දේසපාලනයක් නෑ:lol::lol: කබරගොයත් තලගොයා වෙනවලු ඕන වෙලාවට



    :yes::yes::yes::yes:

     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    රඹා;21015680 said:
    හැබැයි රතුපස්වල වෙඩි තිබ්බෙ මහින්ද. මේකෙ නම් කිසිම දේසපාලනයක් නෑ:lol::lol: කබරගොයත් තලගොයා වෙනවලු ඕන වෙලාවට

    :D:D:D
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් චීනට විකුනපු එකේ වරායේ වැඩ කෙරුණත් එකයි නැතත් එකයි.චාටර් වෙන්නේ පොනිලයි. ඒ නිසා නැවු ආවේ නැතත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑනේ?:lol::lol::lol:

    මේ සක්කිලි නම් රටට කරපු ඇති දෙයක් නෑ. රට විනාශ කරනවා ඇරෙන්න. සාලාව පිපිරෙව්වා. ඒක හොදටම පැහැදිලියි. ඒ ගැන පරික්ෂනත් නෑ මුකුත් නෑ. දැන් නේවි එක චාටර් කරනවා. ඒ අස්සේ සිරිසේන පබයා කියනවා හමුදාවේ ගවුරවේ රැක්කා කියලා. මුගේ කටට හෙණ ගහන්න ඕනේ.

    :yes::yes:
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    හමුදාපතීල fcid ට කැඳවයි - මෙන්න රණවිරුවන්ගෙන් පලිගන්නෝ දේශයේ මුර දේවතාවෝ හිරේ දානෝ


    නාවික හමුදාපතී උද්ගොසකයෙක්ට පහර දෙයි - යුද්දේ කාලේ තොපීලට ලේ දුන්නේ අපී




    what a fucking country is this?
    That's the Reality
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63


    තව ටික දවසකින් කියයි නාවික හමුදාපති යුද්දෙ කාලෙත් මානව හිමිකම් කඩ කරපු නිසා මිනිහා ගැන හොයන්න යූ.එන් කාරයෝ ගෙන්නන්න ඕනේ කියලා.....

    මුන් වගේ කුප්ප නරි....
    ඕක උඹල කරපු එක නේ. :lol: දැන් වයර් මාරුවෙලාද මේ ටොයියන්ට. මුන්ට දැන් පිස්සු හැදීගෙන එනව
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. දැන් මේ සාකච්චාව වෙනවා දවස් ගානක ඉදන්. හැබැයි කවුරුත් සකච්චා කලාද වරාය හදන්න කලින්. කවුරුහරි සාකච්චා කලාද විකුනන්න කලින්. ඔක්කොම උනාට පස්සේ, පිල් දෙකකට බෙදිලා මහින්දටත් රනිල්ටත් කඩේ යනවා. තෙරුමක් නැ නේද සහොදරවරුනි. අන්තිමේ මේක මහින්දගේ පිලට අනුව විකුනන්නේ නැතුව තියගත්තා කියමුකො, කවුද නය ගෙවන්නේ? බාන්ඩාගාරේ තියනවද සල්ලි. රනිල් පිලට අනුව මේක වික්කට පස්සේ ඔක්කොම හරිද? ඊට පස්සේ චීනා ඔතන නටන ජවුසම් වලට කවුද වග කියන්නේ? දෙගොල්ලොම පිලිගන්න ඔනා තමන් අතින් වරදක් උන බව. ඔක්කොටම කලින් මහින්ද පිලිගන්න ඔනා නොසැදිය යුතු වරායක් හදලා රට නය කලා කියලා. රනිල් පිලිගන්න ඔනා බොරුවට රට සවාරි ගහලා වරාය ගොඩ දානවා කියලා බොරු දාහක් කියලා අන්තිමට ඒක වික්ක බව. එයත් ෆේල්, මෙයත් ෆේල්. දැන් උබලා කුලල් කාගත්තම අන්තිමට වෙන්නේ උබලා ඔක්කොටම චීනගේ පදේට නටන්න. ඉස්සෙල්ලාම වෙලා තියන දේ බලහන්. වරායේ උන් හිතන්නේ උන්ගේ ජොබ් එක ගැන. රනිල් හිතන්නේ නය බර ගැන. මහින්ද බලන්නේ බලේ ගන්න. එකෙක්වත් රට ගැන හිතන පාටක් නැ.
    :yes::yes::yes: සහතික ඇත්ත!
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,648
    14,295
    113
    රඹා;21020462 said:
    ඕක උඹල කරපු එක නේ. :lol: දැන් වයර් මාරුවෙලාද මේ ටොයියන්ට. මුන්ට දැන් පිස්සු හැදීගෙන එනව

    අඩෝ රන්න පොඹා මොකෝ හැංගිලා වරෙන්කො මේ ත්‍රෙඩ් එකට :lol::lol::lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1773607&page=4
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගහපු එක 100% වැරදි.. යුද්ද කාලේ හමුදාවට ලේ දන් දුන්නේ කොලබ 7 මහා බැංකු හොරු නෙවේ. ගම් වල ඉන්න දුප්පත් මිනිස්සු.
    Navy එකෙන් එතනට ඇවිල්ලා බැස්සේ ලේ දීපු එවුන්ට කළගුණ සලකන්න නෙමෙයිනේ. පිට රටවලට අයිති නැව් ලංකාවේ වරායක් ඇතුලේ secure කරන්න ගිය හමුදාවක ප්‍රධානියෙක් media කාරයෙක් ඉන්නවා දැකලා ආපහු හැරිලා යන්නද? විරෝධතා දක්වන එක වෙනයි. කන්න වෙනවා කියලා දැන දැන බලන් ඉඳිල්ල වෙනයි.
     

    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    අනේ මරි මොඩ වල් බුරු කතා නොකිය හිටපන් බන්, මහින්ද වරාය හදපු එක තමා වැරැද්ද....එතකොට ලකා හොස්පිටල් වද පොන්සිය විකුනන්ඩ යන්නෙ ඇයි ඒකත් මහින්ද නොහැදිය යුතු ස්තානයක හදපු නිසාද??? හිල්ටන් එක විකුනන්ඩ යන්නෙ ඇයි වද පොන්සිය ඒකත් මහින්ද නොහැදියයුතු සථානයක හදපු නිසාද??එහෙමද ඔයා කියන්ඩ හදන්නෙ බලපන් අතගාල අo එනවද කියල...


    machan හිල්ටන් rajaye depalakda? lanka hospital ekath?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    machan හිල්ටන් rajaye depalakda? lanka hospital ekath?
    :yes::yes: මහින්ද බලේ ඉන්න කාලෙ ආණ්ඩුවට පවර ගත්ත, දැන් ඒ දෙකම ලාබ ලබන රාජ්ය ආයතන...
     

    Similar threads