නාවික හමුදාපතිවරයාගේ හැසිරිම අනුමත කරන්න බැරි වුනත් එක දෙයක් කියන්න ඕනා ලංකාවේ තරම් වල් බුරු මාධ්‍ය කලාවක් ලෝකයේ කොහොවත් නැතිව ඇති ..............න්නේ, අධි ආරක්ෂක කලාපයක සිදුවෙන දෙයක් වුනත් කැමරා කරන්න අපේ මාධ්‍යවලට යන්න දෙනවා. ලෝකයේ වෙනත් රටවල් වල මෙහෙම මා.................ටේ අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ බෝම්බ ප්‍රහාරයක් රූපවාහිනි මාධ්‍ය වාර්තා කරන හැටි
Math kiyanne eka thama oya de ochchara uluppala pennanne nathiva inna thibba oken para wadinne UNP ekatawath MR tavath nemei SL Navy ekata swarnavahini higanno... Madya wesiyek ethenta heluwen yawala hikunata passe news wala pennanava Rape kala kiyala...
Uda balala kela gaha gannava kiyala munta therenne nadda?

