වයිෆයි වලින් ෆෝන්1ට පරිගනකයේ අන්තර්ජාල ස&#3510

වයිෆයි වලින් ෆෝන්1ට පරිගනකයේ අන්තර්ජාල ස&#3510

පරිගනක මූලාරම්භය හෙවත් PC Inception වෙතින්


ැඩිකතඕන නෑ කෙලින්ම වැබහිමු :D දැන් කාේ හැෝටම වලැප්1 සහ ස්මාට් ෆොන්1 තියෙනවානේ:eek:........

බට් හුගදෙනෙක්ට තියෙන පුරස්නේ තමා ලැප්1කේ තියෙන ඉන්ටර්නැට් පෝන්1ට ඔබාගන්නේ කොහොමද කියෙන1????????????
:growl::growl::growl::growl:

හරි මෙන්න මේක මෙතනින් බාගන්නකෝ.මේ වර්චුවල් රවුටර් කියෙන සොෆ්ට් කෑල්ල බාලා ස්ථාපනය එහෙම කොරගෙන, පිලිවෙළින්

1)එස්එස්අඩී
2)පාස්වර්ඩ්
3)නෙට්වර්ක් කනෙක්ෂන්1


පහත රූපයේ ආකාරයට තෝරා දීලා ස්ටාට් වර්චුවල් රවුටර් බොත්තම ඔබන්නකෝ.දැන් ඉතින් පොන්1න් අපේ එස්එස්අඩී1ට දුන්න නෙට්වර්ක්1 සර්ච් කොරලා කොනෙට් කොරන්න වැඩේ ගොඩ:yes:

attachment.php



මේ ගැන සහසුද්දෙන් මෙන්න මෙතන තියෙනවා මේක අවුල් වගේ නම් ඔතනට ගිහින් බලන්නකෝ.ගොහින් ඉතින් ලයිකුවක්,කොමෙන්ටුවක් දැම්මානම් තමා ඉතින් වඩා ලස්සන.;)

 

Attachments

  • wifi.jpg
    wifi.jpg
    64.8 KB · Views: 57

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඉලෙක්ට්‍රොනික් කම්පන ගමකයෙන් අපිට ඕනම දෙයක් හසුරවන්න පුළුවන්. ෆෝන් එකක් නැතුව මොළයේ කම්පන ගමකයෙන් තවත් මනුෂ්‍යයෙක් හසුරවන්න වුනත් පුලුවන්
     

    NPDJs

    Well-known member
  • Mar 8, 2007
    14,892
    648
    113
    ඉලෙක්ට්‍රොනික් කම්පන ගමකයෙන් අපිට ඕනම දෙයක් හසුරවන්න පුළුවන්. ෆෝන් එකක් නැතුව මොළයේ කම්පන ගමකයෙන් තවත් මනුෂ්‍යයෙක් හසුරවන්න වුනත් පුලුවන්

    HOH........