වයිෆ්ගේ නංගි

pettiya

Member
Jun 24, 2007
26
6
0
එක්තරා පූජකයෙක් සිය පව් සමා කර ගන්න කොලඹ අගරදගුරු තුමා ලඟට යාපනයේ වැල්වටිතුරේ ඉඳලා ආවා.මේ පූජකතුමා අගරදගුරු තුමා හමු වෙලා මෙහෙම අහනවා
පූජකතුමා- මම යුද්දය තියෙන කාලේ මහ පවක් කර ගත්තා.ඒක පාපොච්චාරනය කරලා සමා කර ගන්න ආවේ
අගරදගුරුතුමා-මොකක්ද කියමුකො බලන්න
පූජකතුමා- මීට වසර 5ක ට කලින් කොටි සංවිධානයට බලෙන් අරන් ගිය කෙල්ලේ 3 දෙනෙක් කොටින්ගෙන් පැනලා මගේ පල්ලියට ඇවිල්ලා කිව්වා ඒ ගොල්ලන්ව හංගා ගන්න.නැත්නම් කොටින් උන්ව මරයි කියලා.මම ඒ ගොල්ලෝ පල්ලියේ හංගාගෙන හිටියා
අගරදගුරුතුමා-අය්යෝ, ඕක පවක් නෙවෙයි.පිනක්.දෙවියන් වහන්සේ හරිම සං‍තෝස වෙයි
පූජකතුමා-නෑ.මම ඒ කෙල්ලෝ හැංගුවේ පල්ලියේ ගබඩා කාමරයේ.ඒ කෙල්ලෝ හංගන් ඉන්නකොට,ඒකට ගෙවීමක් වශයෙන් මගෙත් එක්ක ලිංගික ඇසුරක් තියා ගන්න ඕනී කියලා උන්ට කොන්දේසියක් දැම්මා.උන් එක පයින් ඒකට කැමති වුනා.මම උන්ගෙන් අයුතු ප්‍රයෝජන හුඟක් ගත්තා.මම මහ පව් කාරයෙක් ස්වාමීනී
අගරදගුරුතුමා-නෑ, නෑ හලෝ.තමුසේ ලොකු අවධානමක් ගත්තේ.කොටින්ට අහු වුනා නම් ඕ ගොල්ලෝ 4 දෙනාම මැරුම් කනවා.ඔයාව පවා කොටි මරනවා.ඔයා කිසිම පවක් කරලා නෑ.ස්වර්ගේට නියම් පොයින්ට්ස් ටිකක්
මේ පූජකතුමාට හරි සතු‍ටුයි. එතුමා අගරදගුරුතුමාගෙන් ආපහු අහනවා
පූජකතුමා- මට තව එක හිතට වද දෙන ප්‍රශ්නයක් තියෙනවා
අගරදගුරුතුමා-ඔව් මොකක්ද
පූජකතුමා- මම ඒ ගොල්ලන්ට කියන්නද දැන් කොටි නෑ, උන්ව මරලා අවුරුද්දක් විතර වෙනව කියලා
 
  • Like
Reactions: JohnnySS

pettiya

Member
Jun 24, 2007
26
6
0
මට සහලෝල කොරොනා උන .ඒක නිසා ගනන් ගන්න එපා බන්
 

pettiya

Member
Jun 24, 2007
26
6
0
රාණී විවාහ වෙන දවසේ විශාල ප්‍රශ්නයකට මුහුන පෑවේය.මොකද ඒකීට හරිම විසේනේ.පෙට්ටිය කඩාගෙන.ඒ කියන්නේ කන්‍යාභාවය නැති වෙලා.
රාණිගේ අම්මා මේකට උපායක් යෙදුවා. ඇය රාණිට කීවා කරුංකා ගෙඩියක් ගිරයක තියලා, කොල්ලා ඒක කරන කොට " කටස් ගාලා " කරුංකා ගෙඩිය ගිරයෙන් කපන්න.එතකොට කොල්ලා ‍රැවටෙයි පෙට්ටිය කැඩුනා කියලා.
ඔන්න හනිමූන් එක දවසේ රෑ කලුවරේ මේ දෙන්නා ගේමට සෙට් වෙනවා.කොල්ලා ඇතුලට දානකොටම රාණි කොට්ටේ යට හංගලා තිබුනා කරුංකා ගෙඩිය සහිත ගිරේ හෙමිහිට අරගෙන ඇගේ යටි බඩට ලං කරලා ටකස් ගා කැපුවේය.
කොල්ලා මහ හඬින් විලාප තියමින්
"මොකද හු**යේ ‍තෝ ගිරෙන් මගේ ඇට දෙක කැපුවේ?
 
  • Like
Reactions: JohnnySS

pettiya

Member
Jun 24, 2007
26
6
0
එක්තරා චීන මිනිහෙක් සිය නිවසට ගනිකවක කැ‍ඳෙව්වා රාත්‍රී කාලයේ.කමරේ ලයිට් නිවලා, තිත්ත කලුවරේ මේකා ගනිකාවත් එක්ක ලිංගික ක්‍රියාකාරමේ යෙදෙනවා.එකපාරක් කරලා ඉවරවුනාම මිනිහා ටිකක් බිමට බැහලා ඇඳ යටින් පොලවේ රෝල් වෙලා අනිත් පැත්තෙන් ආපහු ඇවිල්ලා ආපහු කරනවා.මේක එලි වෙනකම්ම යනවලු.ගනිකාවට හොඳටම මහන්සියි.ගනිකාව ඇදෙන් බැහලා ලයිට් එක දාලා කේන්තියෙන් ගිහිල්ලා බිම වාඩි වුනාලු. දෙයියෝ සාක්කි .තව චීන මිනිස්සු හතර දෙනෙක් ඇඳ යට.
 

pettiya

Member
Jun 24, 2007
26
6
0
එක්තරා පුද්ගලයෙක් අලුත් ලිංගික අත්හදා බැලීම් කරන්න කැමතියි.මේ මිනිහා එයාගේ බිරිඳ කීවා " අපි මේ පාර ඔයාගේ කණ ඇතුලට දාලා බලමු"
බිරිඳට හොඳටම තද වෙලා "තමුසේ මාව බීරෙක් කරන්නද යන්නේ.මගේ කන් ඇහෙන්නේ නැතුව යයි බූරුවෝ."
සැමියා පිලිතුරු දෙනවා "ඇයි අනේ මම කොච්චර ඔයාගේ කටට දාලා තියෙනවද? ඔයා ගොලුවෙක් වෙලා නෑනේ.ඔයා තාම හොඳට කතා කරන්නේ"
 

pettiya

Member
Jun 24, 2007
26
6
0
එක මිනිහෙක් එයගේ බිරිඳගේ දික්කසාද වෙලා තනියම ඉන්නේ.ඒ වුනාට මෙයට බිරිඳට හැම මාසෙකම රුපියල් 5000ක් දෙන්න ඕනී.මොකද එයාට පුතෙක් ඉන්නවා.එයා ඉන්නේ බිරිඳ ලඟ.මේ මසේ අන්තිමට පුතාට වයස 18යි.ඒක නිසා මිනිහට තියෙන්නේ අන්තිම දීමනාව මේ මාසේ අන්තිමට දෙන්න.පුතා ආවා සල්ලි අරන් යන්න.මෙයා පුතාට කීවා "පුතේ මේ මම උඹලාගේ අම්මට දෙන අන්තිම දීමනාව.උඹට හෙට ඉඳන් 18 ක් නිසා මට ආපහු ගෙවන්න ඕනී නෑ.උඹ මේක අම්මට කියලා, අම්මගේ මූන වෙනස් වෙන හැටි විජහට ඇවිල්ලා මට කියපන්"
පුතා ටික වේලාවකින් ආපහු ඇවිල්ලා කියනවා " තාත්තේ අම්මා මට ලොකු රහසක් කීවා දැන්"
තාත්තා අහනවා මොකක්ද කියලා.පුතා පිළිතුරු දෙනවා " මගේ නියම තාත්ත ඔයා නෙවෙයිලු"
 

pettiya

Member
Jun 24, 2007
26
6
0
එක්තරා අවුරුදු 87 ක වයසක කාන්තාවක් ගෙදර එනකොට තම 95 හැවිරිදි ස්වාමී පුරුෂයා තරුන කෙල්ලෙක් එක්ක නිදන කාමරය තුල ලිංගිකව හැසිරෙනු දැක බෙහෙවින් කෝපයට පත් විය.මේ කාන්තාව ජීවත් වෙන්නේ තට්‍ටු නිවාසයක. කොච්චර තද වුනාද කීවොත් මේ ගෑනී අර නාකියාව 6 වැනි තට්‍ටුවේ බැල්කනියෙන් එලියට තල්ලු කරලා.දැන් නාකියා පල්ලැහට වැටිලා මැරිලා.
මේ නාකී කාන්තාවට නඩු දාලා.නඩු කාරයා අහනවා මේ නාකී කාන්තාවගෙන් " ඔයාට නිවරදි වෙන්න හේතුවක් තියෙනවද"
මේ වයසක කාන්තාව කියනවා " අපේ අම්මා පොඩි කාලේ කීවා මිනිහෙකුට අවුරුදු 95න් සෙක්ස් කරන්න පුලුවන් නම් ඌට ඉගිල්ලෙන්නත් පුලුවැනි කියලා.මම ඒක අත් හදා බැලුවා"
 

Vaharai

Member
Feb 23, 2019
865
83
0
ශුක්‍රණුවන් දෙන්නෙක් පීනන ගමන් අහනවලු " මචං අපි දැන් ඉන්නේ ගර්භෂයේද? මට තාම ඩිම්බ නෝනලා පේන්නේ නෑ.
අනික එකා කියනවා "නෑ මචන් අපි දෙන්න තවම ඉන්නේ ආමශයේ වගේ. ගර්භෂයට මෙහෙන් පාරක් නෑ වගෙයි"
:rofl:


Rep+
 

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මම වසර 10කට කලින් ඉඳන් හුගක් සෙක්ස් ත්‍රෙඩ් දාලා තියෙනවා.කවුරුත් ඒක නොටිස් කරලා නැ
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    අඩෙ කියවන්න ඕන ඔක්කොම පස්සේ :love: :yes:
    එන එන උන් මේකට ලයික් කරන් යමල්ලා