(පරණ පොස්ට් එකක් කියලා පස්සේ දැක්කේ) උඹට අම්මා තාත්තවත් දෙන්නේ නැති උපදෙසක් දෙන්නම්.. ඔය වගේ ඇතට එන ඒවට මලාට මොනවත් කරන්න යන්න එපා. මොකද ඕක ගැන හැම එකාම අවධානය දාගෙන ඉන්නේ. උඹේ ගෑනි බබෙක් නෙමෙයිනේ. කරන්ඩ ඕනනං independently උඹේම මහන්සියෙන් එකක් develop කරගෙන කරපන්. ඕව පිල්ලි. උඹේ ගෑනි ඔය ගෑනි එක්ක ලෙස්බියන් පහරකට සෙට්වෙලා උඹගෙන් ඩිවෝස් එක ගන්ඩ ගහන ප්ලෑන් එකක්ද දන්නෙත් නෑ.