වයිෆ්ගේ හත්මුතු පරම්පරාවම ආව🌞

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරු වැඩේ මිට්ටනි වුනේ.

    සිරි සුබ නව වසරේ බක් මහ උළෙලට වයිෆ්ගේ හත්මුතු පරම්පරාවම ආවා කියහන්කෝ🙄 වයිෆුයි මායි හාමුයි ලමාතැනීයි වගේ හිටියා, එකෙක්වවත් ගනන් ගත්තේ නෑ. කෂ්ටිය එබි එබී බලනව නං දැක්කා. කාලෙකට පස්සේ බලාගන්න ඇති. උං මට කියන්නේ මයිකල් ජැක්සන් කියල ළමයි පෙන්නන්නේ නැති නිසා.🤣
    kOyv30.gif
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    වයිෆුයි මායි හාමුයි ලමාතැනීයි වගේ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මරු වැඩේ මිට්ටනි වුනේ.

    සිරි සුබ නව වසරේ බක් මහ උළෙලට වයිෆ්ගේ හත්මුතු පරම්පරාවම ආවා කියහන්කෝ🙄 වයිෆුයි මායි හාමුයි ලමාතැනීයි වගේ හිටියා, එකෙක්වවත් ගනන් ගත්තේ නෑ. කෂ්ටිය එබි එබී බලනව නං දැක්කා. කාලෙකට පස්සේ බලාගන්න ඇති. උං මට කියන්නේ මයිකල් ජැක්සන් කියල ළමයි පෙන්නන්නේ නැති නිසා.🤣
    kOyv30.gif
    පරම්පරාවෙ ලස්සන ගෑනු ලමයි ආවෙ නැතැයි
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,964
    13,052
    113
    පහුගිය දවස්වල නුවර හාමුලා ගූ ඇද්දනෙ

    ඒ වගේ ගූ කේස් එකක්ද උනේ
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    උබ සාහිත්‍ය කලාද ඉස්කෝලෙ යන දවස් වල 🤷
    උබ කියන දේවල් රූපවාහිනී නාට්‍ය වගේ 🤡
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,099
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Ai ubalage geadara anne nadda wifege gedara awun new year ekata?
    මේ වගේ තමයි. එකෙක්වත් ගෙවල් වලට ගන්නේ නෑ. වයිෆ්ට පුදුමාකාර නෑ සනුහරයක් ඉන්නේ. පොඩ්ඩ එහෙමෙහෙ වුනොත් මහාද්වීප පහම දැනුවත් වෙනවා. ආක්ටික් ඇන්ටාක්ටික් විතරයි බේරිලා තියෙන්නේ🙄

    kOyv30.gif
     
    • Haha
    Reactions: Asmodeus