මරු වැඩේ මිට්ටනි වුනේ.
සිරි සුබ නව වසරේ බක් මහ උළෙලට වයිෆ්ගේ හත්මුතු පරම්පරාවම ආවා කියහන්කෝ
වයිෆුයි මායි හාමුයි ලමාතැනීයි වගේ හිටියා, එකෙක්වවත් ගනන් ගත්තේ නෑ. කෂ්ටිය එබි එබී බලනව නං දැක්කා. කාලෙකට පස්සේ බලාගන්න ඇති. උං මට කියන්නේ මයිකල් ජැක්සන් කියල ළමයි පෙන්නන්නේ නැති නිසා.
සිරි සුබ නව වසරේ බක් මහ උළෙලට වයිෆ්ගේ හත්මුතු පරම්පරාවම ආවා කියහන්කෝ