උබට නෝනව එපා වෙලාද ?
වෙන කෙල්ලෙක් සෙට් වෙලා ද ?
ඕක දුන්නම නෝනා මොනවා කර ගනීද ?
ඩිවෝස් බය්ක් කියල කියන්නේ බන් ඕකට

මම දන්න අක්කා කෙනෙක් දැන් එක තැන් වෙලා ඉන්නවා මචං ස්කුටියෙන් වැටිලා කකුල කැඩිලා,කකුල කැඩුනාට පස්සෙ මිනිහත් දාල ගියා දැන් ඩිවොස්,ඔන්න තත්වේ දැන් අම්මලා එක්ක ඉන්නෙ,ඔය සිද්ධියෙන් පස්සෙ මම නම් ගැනුන්ට ඔක අරන් දෙන එක අනුමත කරන්නෙ නැ,හොඳ ඉගනගත්ත මනුස්සයෙක්,අපරාදේ ජිවිතේ.
ow eka attha,yana eka kohomath yanawa,bike eka aran denna epa kiyanne manussayata arakshawa madi nisa,ithin scooty ekak one ma nam bohoma kalpanawen yanna kiyanna
උබට නෝනව එපා වෙලාද ?
වෙන කෙල්ලෙක් සෙට් වෙලා ද ?
ඕක දුන්නම නෝනා මොනවා කර ගනීද ?
ඩිවෝස් බය්ක් කියල කියන්නේ බන් ඕකට





![]()
අජාසත්ත ස්කූටර තුරඟා පිට වඩිනා....♪♫
කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා....♫..♪...♪




මම එක පාරක් Accident උනා ඔය ස්කුටර් ගෑනියෙක් හින්ද. කකුල උස්සන් හිටිය මාසයක් විතර.මෙලෝ රහක් නෑ



විස්පා එකක් ගනිම් ඒක පට්ට ලස්සනයි .