වයිෆ්ට ස්කුටර් එකක්

priyade

Well-known member
  • Dec 2, 2017
    10,565
    6,149
    113
    fe13ab39a2fbe4018243bef2b398611b.jpg

    නෝන scooter එකේ මෙහෙම හිටියොත් කොහොමද බන් :lol:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබට නෝනව එපා වෙලාද ?

    වෙන කෙල්ලෙක් සෙට් වෙලා ද ?

    ඕක දුන්නම නෝනා මොනවා කර ගනීද ?

    ඩිවෝස් බය්ක් කියල කියන්නේ බන් ඕකට
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,335
    16,030
    113
    Colombo
    උබට නෝනව එපා වෙලාද ?

    වෙන කෙල්ලෙක් සෙට් වෙලා ද ?

    ඕක දුන්නම නෝනා මොනවා කර ගනීද ?

    ඩිවෝස් බය්ක් කියල කියන්නේ බන් ඕකට

    :shocked:
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    මම දන්න අක්කා කෙනෙක් දැන් එක තැන් වෙලා ඉන්නවා මචං ස්කුටියෙන් වැටිලා කකුල කැඩිලා,කකුල කැඩුනාට පස්සෙ මිනිහත් දාල ගියා දැන් ඩිවොස්,ඔන්න තත්වේ දැන් අම්මලා එක්ක ඉන්නෙ,ඔය සිද්ධියෙන් පස්සෙ මම නම් ගැනුන්ට ඔක අරන් දෙන එක අනුමත කරන්නෙ නැ,හොඳ ඉගනගත්ත මනුස්සයෙක්,අපරාදේ ජිවිතේ.

    baya karanna epa ban. man pehedili karala dunna ban. eth me welawe bike ekak sehenna wedagath weda walata
    Anyway thanks bro
     

    aladin89

    Well-known member
  • Dec 29, 2017
    1,430
    256
    83
    උබට නෝනව එපා වෙලාද ?

    වෙන කෙල්ලෙක් සෙට් වෙලා ද ?

    ඕක දුන්නම නෝනා මොනවා කර ගනීද ?

    ඩිවෝස් බය්ක් කියල කියන්නේ බන් ඕකට

    :nerd::nerd::rofl::rofl::rofl:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම එක පාරක් Accident උනා ඔය ස්කුටර් ගෑනියෙක් හින්ද. කකුල උස්සන් හිටිය මාසයක් විතර. :growl: මෙලෝ රහක් නෑ